~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම කිවිවා සපත්තු දාමු කියලා..බැ කිවිවෙ....

    හා හා දැන් ඉතින් බොරු කියන්න එපා රටක් ඉස්සරහා අපේ අනාගත ජනාදිපතිතුමන්ව මගුල් දවසෙම නෝන්ඩි කරෝලා... :frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කව්ද අප්පා
    අපේ චනද්‍රිකා නොනද

    මනඃකල්පිතයි. උදාහරණයකට පාර්ලිමේන්තුවෙ ගැලරියෙ නරඹන්න ඇවිත් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුව ඇතුළෙ වැඩකරන කෙනෙක් වෙන්න පුළුවන්, මීඩියාවල එක්කෙනෙක් වෙන්න පුළුවන්, මන්ත්‍රීවරියක් වෙන්නත් පුළුවන් etc.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක ට්ය්පේ කලේ කොහොමද

    ඔයා පාවිච්චි කරන ටූල් එක අනුව ටයිප් කරන විදිය වෙනස් වෙනව. මං පාවිච්චි කරන්නෙ ඩිටෙක්ට් ඕඑස් එකේ ම එන එක. ලැන්වේජ් ටූල් එක. විජේසේකර කීබෝඩ් විදියට. ඉතින් ඒක ටයිප් කරන්නෙනම් Shift + D වලින්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මනඃකල්පිතයි. උදාහරණයකට පාර්ලිමේන්තුවෙ ගැලරියෙ නරඹන්න ඇවිත් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුව ඇතුළෙ වැඩකරන කෙනෙක් වෙන්න පුළුවන්, මීඩියාවල එක්කෙනෙක් වෙන්න පුළුවන්, මන්ත්‍රීවරියක් වෙන්නත් පුළුවන් etc.

    :rolleyes::rolleyes::rolleyes:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0

    ඔයා පාවිච්චි කරන ටූල් එක අනුව ටයිප් කරන විදිය වෙනස් වෙනව. මං පාවිච්චි කරන්නෙ ඩිටෙක්ට් ඕඑස් එකේ ම එන එක. ලැන්වේජ් ටූල් එක. විජේසේකර කීබෝඩ් විදියට. ඉතින් ඒක ටයිප් කරන්නෙනම් Shift + D වලින්

    මම ගූගල් ඉන්පුට් ටූල්ස් දාගෙන ඉන්නෙ :love:
    දැන් හරි.

    සෘණ, සෘන්ගාරය, සෘජුව ;):love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හා හා දැන් ඉතින් බොරු කියන්න එපා රටක් ඉස්සරහා අපේ අනාගත ජනාදිපතිතුමන්ව මගුල් දවසෙම නෝන්ඩි කරෝලා... :frown:

    එහෙම බැනෙ..වෙනසක් එපැයි...හැමොම මගුල් දවසෙ සපත්තු නෙ දාන්නෙ....:rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කුරුලෑ එනවට මුනේ කහ ගැව. දැන් මුණ හම යනවා.

    :lol::lol::lol::lol::lol:
    කුරුලෑ එනවට කවුද හලො කහ ගාන්නෙ.......ලා උනුවතුරට දෙහි බිංදු දෙකක් දාලා මුන සොදන්න..නැත්නම් මුන සොදලා තක්කාලි පෙත්තක් මුනෙ ගාලා ටිකක් වෙලා ඉදලා සොදන්න..
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    :lol::lol::lol::lol::lol:
    කුරුලෑ එනවට කවුද හලො කහ ගාන්නෙ.......ලා උනුවතුරට දෙහි බිංදු දෙකක් දාලා මුන සොදන්න..නැත්නම් මුන සොදලා තක්කාලි පෙත්තක් මුනෙ ගාලා ටිකක් වෙලා ඉදලා සොදන්න..

    ෂුවර්ද?
    මෙව වේද කරයිද?

    ඇස් වටේ විතරක් කළු වෙනවට මොකුත් නැද්ද ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් ඇත්තනෙ. කවුද කියල දන්නෙ කොහොම ද මං පාර්ලිමේන්තුවට ගිහින් නැහැනෙ :rofl:

    මමනම් දෙපාරක්ම ගිහින් තියේ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෂුවර්ද?
    මෙව වේද කරයිද?

    ඇස් වටේ විතරක් කළු වෙනවට මොකුත් නැද්ද ?

    නිදිමරන්නෙ නැතුව, වැඩි ස්ට්‍රෙස් එකක් නැතුව ඉන්න වෙයි. ඊට පස්සෙ සාර කියන ඊළඟ ප්‍රතිකර්මය කරන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ගූගල් ඉන්පුට් ටූල්ස් දාගෙන ඉන්නෙ :love:
    දැන් හරි.

    සෘණ, සෘන්ගාරය, සෘජුව ;):love:

    එළ එළ දැන් එහෙනම් සෘංගාරය ගැන කවි ලියන්න :rofl: