~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බෙහෙත්නන් sure නෑ. හැබැයි උන අඩු කරන්න aspirin දුන්නොත් liver, brain සෑහෙන්න damage වෙනවලු. (paracetamol ok) ගොඩක් පරිස්මන් වෙනව ඕක හැදුනම. සිංහල බෙහෙතුත් තියෙනව ඇඟට හයිය එන ඒව මන් හිතන්නේ.

    හ්ම්... ගොඩාක් අය පරිස්සම් වෙනව සිසිල් කෑම බීම දීල කොහොඹ කොළ ඇඳේ අතුරල ඒඋඩ තමයි ඉන්නෙත්... දෙයියන්ගෙ ලෙඩ කියල නේ කියන්නෙත්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බඩගිනි :rolleyes:

    bath.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඩොඩෝ මස් කැල්ලකුත් ඔනි.....:rolleyes:

    සංවාද මණ්ඩපේ සංවේදී මණ්ඩපයක් වෙයි එහෙම වුනොත්...
    මස් කන්න එපා තඩි බඩක් හැදෙයි... කළයක් විතර....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ElaKiri eke blue screen ekak enna athi

    ඒක හරි නුහුරුයි... අඳුරෙ අතගගා තමයි යන්න ඕන තැන හොයාගන්නෙ ඒක මට විතරක් වුන දෙයක්ද ...? කොහොමද ඒක හදාගන්නෙ...