~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආයෙ නාවොත් නම් හොද වැඩක් කරනවා....:angry::angry::angry:
    මැට්ටා....:angry::angry::angry:
    චීත්ත ගවුම ඇඳගෙන දේවාලේ දුව පැන ඇවිදින කාලේ වැටට උඩින් අත දාල ඉල්ලගත්ත දුප්පත් අයිස් පලම අමතක කරා නේද හරිගියාට පස්සේ :no:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉවර වෙන්නත් ළඟ ද? මං බිවුවෙවත් නෑ :shocked::shocked:

    tea.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    චීත්ත ගවුම ඇඳගෙන දේවාලේ දුව පැන ඇවිදින කාලේ වැටට උඩින් අත දාල ඉල්ලගත්ත දුප්පත් අයිස් පලම අමතක කරා නේද හරිගියාට පස්සේ :no:

    මම අමතක කලෙ නැ........එයාට වැරදි වැටහීමක් වෙලා:sorry::sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බොහොම ස්තූතියි අපිටත් කෝපි කෝප්පයක් දුන්නට :D

    දැන් කෝපි හදල මහන්සිත් ඇති?

    නෝන හදල ගෙනාවෙ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එළ එළ එහෙනම් නොන හොඳයිනෙ ඔයාගෙ :D

    34.gif
    මේක පෙන්නන්නම් හෙටත් හදල දෙයි එතකොට....
    අපි දෙන්න ලුණු දාල බොන ගමන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mona magulatada app ekakin songs download karanne
    kelinma google eken gahala ganna epei
    security kes ekak nisa delete karanawa athi ;)

    https://www.reddit.com/r/GalaxyS9/comments/8e0osk/all_of_my_music_gets_randomly_deleted/

    Hi, This is Surbhi here, co-founder of Videoder app. I apologise for the bug. We have found out the issue and we have solved it now. In the coming version 14.2 which is releasing in 2 or 3 days, this bug is not there. Thanks and apologies.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆොන්:D:D

    අපෝ ෆෝන්වල ඇප්වලනම් ගොඩක් එහෙමනෙ. හරියට බැලුවොත් ඇන්ඩ්‍රොයිඩ් OS එකත් ඒ වගේනෙ :rofl::rofl: