~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාගෙ සුරූපි කෙල්ලගෙ වර්නාව බලන්න අපි ඉන්නෙ :D

    සුරූපී කෙල්ලගේ කතාව පොස්ට් එකට දාන්න පික් එකක් හොයා හොයා ඉන්නේ

    තද නිල් චුටි මල් මල් තියෙන ගවුමක් ඇදන් ඉන්න කෙල්ලෙක්ගෙ පොටෝ එකක් හොයලා දෙන්නකෝ
    modern type ගවුමක්. දනිස්සට ටිකක් පහලට වෙන්න තියෙනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුරූපී කෙල්ලගේ කතාව පොස්ට් එකට දාන්න පික් එකක් හොයා හොයා ඉන්නේ

    තද නිල් චුටි මල් මල් තියෙන ගවුමක් ඇදන් ඉන්න කෙල්ලෙක්ගෙ පොටෝ එකක් හොයලා දෙන්නකෝ
    modern type ගවුමක්. දනිස්සට ටිකක් පහලට වෙන්න තියෙනවා

    එළ එළ එහෙනම් ඒ පික්චර් එක ලැබුණ ම දාන්නකො. හැබැයි නැත්තම් ඔයාට පුළුවන්නෙ අර ජපන් ඇනිමේෂන්වල වගේ එකක් දාන්න