~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo:
    මේක නිකන් නයිට් ඩ්‍රෙස් එකක් වගේනේ:oo:

    ඔයිට වඩා modern. ඔය දැන් අදින්නේ කෙල්ලෝ
    පාට තද නිල් කළුවට හුරු. චුටි මල් මල් තියෙන

    https://goo.gl/images/NfXHft

    මේකනම් හරියන්නෙ නෑ කොහොමත්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :oo::oo::oo:
    මේක නිකන් නයිට් ඩ්‍රෙස් එකක් වගේනේ:oo:

    ඔයිට වඩා modern. ඔය දැන් අදින්නේ කෙල්ලෝ
    පාට තද නිල් කළුවට හුරු. චුටි මල් මල් තියෙන

    9361485398046.jpg
    9361485627422.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඊයෙ වයිෆ් කෙනෙක් ගැන කියව කියව හිටියෙ :rofl:

    ඈ... හත්තිලව්වයි රෑ නේද....
    නින්දගිහින් ඉන්න ඇත්තෙ හීනෙක එලිපත්තෙ...
    අනෙඅ සොරි දෙයියෝ....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    oya kurtha adinne nadda?
    mama girlta kurtha reddak dunna..
    eya kurtha ekak mahala adinawa kiwa mage birthday ekata :D

    මම කුර්තා අදින එකෙයි ඔයා ගර්ල්ට කුර්තා රෙද්දක් දුන්න එකෙයි සමාන කමක් තියෙද............

    ඔයාගෙ ගර්ල්ගෙ නම්බර් එක දෙන්නකො.........ඔයාගෙ බර්ත්ඩේ එකට දෙන්න ඔනි තෑග්ග කියන්න:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඈ... හත්තිලව්වයි රෑ නේද....
    නින්දගිහින් ඉන්න ඇත්තෙ හීනෙක එලිපත්තෙ...
    අනෙඅ සොරි දෙයියෝ....

    :rofl::rofl: හීනයක් දැක්ක ද නැත්තම් බෝතලයක් දැක්ක ද?