~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
පුලුවන් මේකෙන් එපාද අරකෙන්ම ඕනෙද :P

44223977_1256104964530070_8340281590626123776_n.jpg
 

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala

Total Posts: 40,002
Posts Per Day: 51.52

average eka wegen adu wenava :dull::baffled:

හෙට අලුත් ත්‍රෙඩ් එක දානව මගෙ නිව්න් සහෝදරය ලෑස්ති වෙන්න...නොකීව කියන්න එපා වෙලාව කියන්නෙ නෑ.. හැබැයි
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හ්ම්ම් හරි...

හරි නේද.......දැන්ම ටයිම් එකක් තීරනය කරලා කට්ටියට pm කරන්න එ වෙලාවට එන්න පුලුවන් ද අහලා..නැත්නම් මේතන ටැග් නැති උනොත් එහෙම ඔයාව අමුවෙන් කාවි.....

කටුස් ගෙන් අලුත් පොස්ටර් එක ඉල්ලගන්න......

පලවෙනි පෙජ් එක හදගන්න පුලුවන් නේ..මෙකෙ එක බලලා..පොස්ට් කවුන්ට් එක එහෙම....

ප්‍රදානම දෙ ඉතින් කට්ටියට කලින් කියන්න දාන වෙලාව..එයාලට එ වෙලාවට එන්න පුලුවන් ද අහලා වේලාව බැලන්ස් කරගන්න.........
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හෙට අලුත් ත්‍රෙඩ් එක දානව මගෙ නිව්න් සහෝදරය ලෑස්ති වෙන්න...නොකීව කියන්න එපා වෙලාව කියන්නෙ නෑ.. හැබැයි

ආ එවා ඔට්ටු නැ..එහෙම කරන්න බැ.......pm කරන්න වෙලාව අනික් අයට......tag නැති වෙනවා නැත්නම්.....
 

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
හෙට අලුත් ත්‍රෙඩ් එක දානව මගෙ නිව්න් සහෝදරය ලෑස්ති වෙන්න...නොකීව කියන්න එපා වෙලාව කියන්නෙ නෑ.. හැබැයි

Keeyatada daane kiyandooo :D
 

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
තනිවූ යහනට එනවිට.. තවමත් ඔබේ සුවඳ දැනේ මට..
සිහිනෙන් ඔබේ රුව දැකගන්නවත්.. වරම් ලැබේද මට..