128gb ADATA pen drive එකක් 3500 ට ගත්තා

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    128gb ADATA pen drive එකක් ගත්තා USB 3.2
    3500 යි. 2 year warranty. පාඩු නෑ නේ ද?

    P.S. - 115GB තියෙන්නේ 118GB/119GB වත් තියෙන්න ඕන ලූ 128 එකක. 3.2 කිව්වට ඒ තරම් speed නෑ වගේ මගේ PC එක 2. වෙන්න ඇති සමහර විට 🙁
    ලංකාවේනේ ගත්තේ. ඕවා ජරාව. එකක් වත් usb 3 speed එක නැහැ.
     
    • Like
    • Sad
    Reactions: B.Chat and NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    128gb USB 3.2 pen drive එකක් මීට වඩා අඩුවට කොහෙද ගන්න තියෙන්නේ .. මට ගන්න ඕන ?
    👇👇👇
    වැඩි බන් ගණන්
    ලකේ පංකාව ඇතුලේ කින්ග්ස්ටන්, ADATA ඔරිජිනල් කියලා දෙයක් නෑ බන්
    තියෙන්නේ එක එක ග්‍රේඩ් එකේ කොපි විතරයි

    අනික පෙන් එකකට වොරන්ටික් ගන්නවා කියන්නේ සුදු ගෝනෙක් හොයනවා වගේ වැඩක්
    මොකද උඹ ගත්ත කඩේ වත් අවුරුදු 2ක් තියේද කියලා සුවර් එකක් නෑ

    බොරු කොපියකට එච්චර සල්ලි විසි කලාට කම් නෑ ගස් වලින් කඩන නිසා සල්ලි
    රිවිව් එහෙම බලලා දෙයියනේ කියලා තීරණයක් ගනින්ලා

    https://www.daraz.lk/products/16gb-...-pen-flash-drive-i105710875-s1043624321.html?

    ලංකාවේනේ ගත්තේ. ඕවා ජරාව. එකක් වත් usb 3 speed එක නැහැ.
    Hmmm ඒ වගේ 😐
    ------ Post added on Feb 1, 2022 at 9:33 PM
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    fake flash test එකක් කරල results දාමුද.
    පොඩි tool එකක් fake flash test කියල.
    හරියටම චෙක් කරගන්න පුලුවන් අවුල් ද නැද්ද කියල
    Test එක fail 😐🥲
    Screenshot_20220201-231529.png
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    464
    83
    මමත් ලගදී ගත්තා 128 Kingston Pen Drive එකක් කොළඹ කඩයකින් (3800/=) https://www.kingston.com/en/usb-flash-drives/datatraveler-exodia-usb-3-2-usb-flash-drive. ඔර්ජිනල් කියලා තමා දුන්නේ. නමුත් ඩේටා කොපි වෙනවා ගොඩක් ස්ලේ. පස්සේ ඒක රිටර්න් කරලා මට සල්ලි දුන්නා. ඊට පස්සේ වෙන කඩයකින් ගත්තා128 Kingston Pen Drive එකක්. ඒකනම් 4500/= වුනා මෙන්න මේක තමයි මොඩ්ල් නම්බර් එක. https://www.kingston.com/en/usb-flash-drives/datatraveler-100-g3-usb-3-0-usb-flash-drive මේකනම් ආයේ කතා කරලා වැඩක් පට්ටම ස්පීඩ්. 110 GB වෙනකම් ඩේටා පුරවලා මකලා ආයෙමත් ඩේටා වලින් පෙන් එක Fill කරා කිසි ප්‍රශ්ණයක් නැහැ සුපිරි පෙන් එක.
     
    • Like
    • Love
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    උබ වෙලාවට ත්‍රෙඩ් එක දාල කිව්වෙ. නැත්තන් උබට දන්න වෙන්නෙ Pen Drive ඩේටා රිකවරි කරන්නෙ කෝමද කියල ත්‍රෙඩ් එකක්. :baffled: :baffled: :baffled: :baffled:
    ඔව් ඒක නම් ඇත්ත 🥲
    Owa sure ekata fake- okata fill up wenna data daala balanna. Error enawana fake.
    බලන්න ඕනි 👍 test එක නම් fail උනේ 64GB වලින් 🙁
    Sandisk mama gatte 7000/=
    05Years warranty
    Sandisk hondai kiyala dakka iye search karaddit 🥲
    මමත් ලගදී ගත්තා 128 Kingston Pen Drive එකක් කොළඹ කඩයකින් (3800/=) https://www.kingston.com/en/usb-flash-drives/datatraveler-exodia-usb-3-2-usb-flash-drive. ඔර්ජිනල් කියලා තමා දුන්නේ. නමුත් ඩේටා කොපි වෙනවා ගොඩක් ස්ලේ. පස්සේ ඒක රිටර්න් කරලා මට සල්ලි දුන්නා. ඊට පස්සේ වෙන කඩයකින් ගත්තා128 Kingston Pen Drive එකක්. ඒකනම් 4500/= වුනා මෙන්න මේක තමයි මොඩ්ල් නම්බර් එක. https://www.kingston.com/en/usb-flash-drives/datatraveler-100-g3-usb-3-0-usb-flash-drive මේකනම් ආයේ කතා කරලා වැඩක් පට්ටම ස්පීඩ්. 110 GB වෙනකම් ඩේටා පුරවලා මකලා ආයෙමත් ඩේටා වලින් පෙන් එක Fill කරා කිසි ප්‍රශ්ණයක් නැහැ සුපිරි පෙන් එක.
    අපරාදේ ADATA හොඳ ඇති කියලා ගත්තේ. මමත් බලන්න ඕනි මොකක් හරි මාරුවක් දාන්න පුළුවන් ද කියලා. Tfs bro