ලංකාවේනේ ගත්තේ. ඕවා ජරාව. එකක් වත් usb 3 speed එක නැහැ.128gb ADATA pen drive එකක් ගත්තා USB 3.2
3500 යි. 2 year warranty. පාඩු නෑ නේ ද?
P.S. - 115GB තියෙන්නේ 118GB/119GB වත් තියෙන්න ඕන ලූ 128 එකක. 3.2 කිව්වට ඒ තරම් speed නෑ වගේ මගේ PC එක 2. වෙන්න ඇති සමහර විට![]()