නැහැ මම කිව්වේ උඹ වැඩිය ඩවුන්ලෝඩ් කරන්නෙ අර රෙදි හෝදලා වේලෙන්න දාන සම්බන්ධ ඒවා නේද කියලාරෙදි සම්බන්ද නෑ බන්.. ග්ලවුස් හදන්නේ
ග්ලවුස් කිව්වේ ඕක අර හේලීස් උන්ගෙ එකක්ද
නැහැ මම කිව්වේ උඹ වැඩිය ඩවුන්ලෝඩ් කරන්නෙ අර රෙදි හෝදලා වේලෙන්න දාන සම්බන්ධ ඒවා නේද කියලාරෙදි සම්බන්ද නෑ බන්.. ග්ලවුස් හදන්නේ
ඉතින් ෆයර්වෝල් වගේ එකක් භාවිතා කරන්න එපැයිමේකේ එකේ අනිත් පැත්ත බන්...ප්‍රඩක්ෂන් එකේ එවුන් තමයි ඒවාට වග කියන්නේ
![]()
උඹ ෆැක්ට්‍රි මැනේජර් ද බන් නැත්නම් ඇසිස්ටන්ට් ද බන්
එහෙම බැලුවම උඹ මෙලෝ වැඩක් කරන්නෙ නැහැ වගේ හැඟීමක් එනවා

ශිෆ්ට් එකේ ඇතුලේ වෙන හැම ලබ්බටම වග කියන්න ඕන මම... 

හවසට ෆැක්ටරි මැනාට රිපෝර්ට් කරන්න ඕන සීන් ටික.. ඔන්න ඕක තමයි කරන්න තියෙන්නේ 1st priority එක ප්‍රඩක්ෂන් එකට.... ඊට අමතරව තමයි අනිත් ඒවා බලන්නේඅනිවා ඒක තමයි මාත් මේකේ කියන්නේ... ඩිග්රි තියාගෙන ඩිසිෂන් මේකින් කරන්න බෑ කියන්නේ ඌ 0
ඉතින් ෆයර්වෝල් වගේ එකක් භාවිතා කරන්න එපැයි
Shift Production Mana...ශිෆ්ට් එකේ ඇතුලේ වෙන හැම ලබ්බටම වග කියන්න ඕන මම...
හවසට ෆැක්ටරි මැනාට රිපෝර්ට් කරන්න ඕන සීන් ටික.. ඔන්න ඕක තමයි කරන්න තියෙන්නේ 1st priority එක ප්‍රඩක්ෂන් එකට.... ඊට අමතරව තමයි අනිත් ඒවා බලන්නේ

එළ එළ වගකීම වැඩියි නේද? 
ඔතන තියෙන්නෙ එහෙම දෙයක් නෙමෙයි. අලි ඔලුව හා සාමාන්‍ය ඔලුව අතර වෙනසක්ඕක හොඳට බලාගන්න ඕනනම් රෝයල් යන කොල්ලෙක් හා වෙන ස්කෝලෙක යන කොල්ලෙක් තියල බලන්න.

ඔව් උගේ ලොකු සීන් එකනම් හරියන්නැහැ තමයි. කාව වත් බාල්දු කරන්න නරකයි. මිනිහෙක්ගේ හොද නරක රස්සාවෙන් මනින්න බැහැ.
තමන්ට ගැලපෙන කෙනෙක් තමයි හොයාගන්න ඕන. නැත්තන් දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙන්නම විදවනවා. විශේෂෙන් ඉහලට යන්න ඉහලට යන්න ඔය ප්‍රශ්නේ පේනවා වැඩියි.


නැහැ මම කිව්වේ උඹ වැඩිය ඩවුන්ලෝඩ් කරන්නෙ අර රෙදි හෝදලා වේලෙන්න දාන සම්බන්ධ ඒවා නේද කියලා
ග්ලවුස් කිව්වේ ඕක අර හේලීස් උන්ගෙ එකක්ද


ගෙදර ගියාම බලන්න අරන් යන්නේ ෆිල්ම් නෑ නෑ හේලීස් නෙමෙයි 

IT බලන්න වෙනම Department එකක් නැද්ද බන්Shift Production Mana...ශිෆ්ට් එකේ ඇතුලේ වෙන හැම ලබ්බටම වග කියන්න ඕන මම...
හවසට ෆැක්ටරි මැනාට රිපෝර්ට් කරන්න ඕන සීන් ටික.. ඔන්න ඕක තමයි කරන්න තියෙන්නේ 1st priority එක ප්‍රඩක්ෂන් එකට.... ඊට අමතරව තමයි අනිත් ඒවා බලන්නේ

ඒ අයව මුල ඉඳල තරඟයට ලැස්ති කරන්නෙ එහෙමනෙ. අනිතිමට එයාලගෙ ළමයිනුත් ඒ විදියට ම තමයි ලෑස්ති වෙන්නෙ. ඒකෙන මේ රට හැදෙන්නෙ නැත්තෙ. ඒක ඉතින් එයාලගෙ වරදක් නෙමෙයි. සමාජය හා අවට පරිසරය පොඩි කාලෙ ඉඳල ම එයාලව හුරුකරවන්නෙ අර මානසිකත්වයෙන්.

අහ හේලීස් උන්ගෙ තියෙනවා ඒවගේ ෆැක්ට්‍රි එකක්නෑ නෑ..ගෙදර ගියාම බලන්න අරන් යන්නේ ෆිල්ම් නෑ නෑ හේලීස් නෙමෙයි
![]()

ඔව් එක ඇත්ත. ඔය රෝයල් සීන් එක මම හොදට අත්විදිනවා
වැඩේ තියෙන්නේ යථාර්තයට මුඋන දෙන්න වෙනවනේ, ඔය සමාජ තලේ ඉන්න ගොඩක් අය ඔහොමයි. අපිට කොන් වෙන්නත් බැහැනේ. ඉතින් එකට හරියන කෙනෙක් හොයාගෙන මැරෙනකන් බොරුවක් කරන ජීවත්වෙනවා.

අහ හේලීස් උන්ගෙ තියෙනවා ඒවගේ ෆැක්ට්‍රි එකක්
හොදයි හොදයි අපිත් කරනවා බන්
අපි වෙනම PC එකක් ඔන් කරල තියෙන්නේ ගෙදර ගිහින් කනෙක්ට් වෙලා
නයිට් ඩේටා වලින් බාන්න ඔෆිස් එකේ![]()


ඔව් පොඩි කාලේ ඉඳන්ම තරගේ.. මොනවා කරන්නද බන්... ලොකු උනාමත් එහෙමම තමයි යන්නේ හරියට කියල දුන්නේ නැත්තන්![]()
