එකටත් ලයින් කරන්නද බැලුවේ![]()
ඒ ඇවිල්ලා සංවාද මණ්ඩපය පටන්ගන්න හේතුකාරණා වෙච්ච අපේ ගරු අනුශාසක තුමිය දේවාලේ ඉෂ්ඨ දේවතාවිය සයෝ අක්කාසාරා අක්කා ලගින් ඉන්න සාරි ඇදපු කෙල්ල කව්ද?
දැන් 12 මණ්ඩපේ පෝස්ට් දාන්න තහන්ම්ද?
ඒ ඇවිල්ලා සංවාද මණ්ඩපය පටන්ගන්න හේතුකාරණා වෙච්ච අපේ ගරු අනුශාසක තුමිය දේවාලේ ඉෂ්ඨ දේවතාවිය සයෝ අක්කා![]()

ඒ ඇවිල්ලා සංවාද මණ්ඩපය පටන්ගන්න හේතුකාරණා වෙච්ච අපේ ගරු අනුශාසක තුමිය දේවාලේ ඉෂ්ඨ දේවතාවිය සයෝ අක්කා![]()
ෆොටෝ එක හදපු එකා මාව නිකන් කුප්ප විදියට අප්පා හදල තියෙන්නේ....![]()

ඉතින් උඹ කොහොමත් කුප්පයි නෙෆොටෝ එක හදපු එකා මාව නිකන් කුප්ප විදියට අප්පා හදල තියෙන්නේ....![]()
දැන් උබමනේද දැගලුවෙ විසිදහට එහා යවන්න එප කියල

බැතිමතුන්ගේ ආශිර්වාදේ හින්ද ඔයsayo එන්න එන්නම තිරිහන් වෙලා නේ....
