පිස්සෝ පිස්සෝ අපි සැම පිස්සෝ පිස්සන් කොටුවේ පිස්සෝ....
නිකන් පිස්සු වගේ අප්පා![]()
මොකෝ... මේ.... උදේ පාන්න්දර පිස්සු නටන්නෙ....
උදේ නමයට නින්ද යන්නෙ නෑ නේන්නංninda yanne naa yakooo.. redda
ninda yanne naa yakooo.. redda
උදේ නමයට නින්ද යන්නෙ නෑ නේන්නං
room ekata eliya watenakota ninda yanawa horai 

ඇස් ඇරගෙන මේකට හොටේ දාගෙන්න ඉන්නකොට මොන නින්දක්ද...?
අනික මේ නිදාගන්න වෙලාවක්ද...?

නිකන් පිස්සු වගේ අප්පා![]()
raa wada karala awe![]()
රෑ වැඩ මුරය... අවසන් වන කනිසමට.....♪..♫...
මොනවද රෑට කරන්නෙ....


ලලනාවිටත් පිස්සු හැදෙන වැඩක් ඕකකටුසු ලලනාවක් ඇවිත් "පිස්සු කටූ" කියනකන් ඔය පිස්සුව හොදවෙන්නෙ නෑ....
iye raata nan chicken rice and curry... watalappamuth thibuna![]()
ලලනාවිටත් පිස්සු හැදෙන වැඩක් ඕක
ලංකාවෙද... වැඩ කරන්නෙ ...? නැත්නම් විදේශ රටකද...?

ලංකාවේ තමා ඉතින්![]()