හඃ... උඹල දත මැදගෙන බලාගෙන ඉන්නෙ අපි හිරේ විලංගුවෙ වැටෙනකන් නේද...?

අපි බලන් ඉන්නේ ෂෝයි කෙලි පොඩ්ඩක් ඔබතුමා ගෙදරට කැන්දන් එනකන්

හඃ... උඹල දත මැදගෙන බලාගෙන ඉන්නෙ අපි හිරේ විලංගුවෙ වැටෙනකන් නේද...?

ටිකක් සංකීර්ණයි
වචනෙන් වචනේ ගලපලා තේරුම් ගන්න ඕනේ
මාත් තවම උත්සහ කලේ නැ![]()
ටිකක් සංකීර්ණයි
වචනෙන් වචනේ ගලපලා තේරුම් ගන්න ඕනේ
මාත් තවම උත්සහ කලේ නැ![]()
කලින්ම වයිපරයක් අල්ලගන්න ඕන...
ඒට පස්සෙ වයිපරෙට අල්ලල දෙන්න ඕන...
උස්සගෙන ඉන්න කියල.....

කටු ගොඩක් වගෙ කෙල්ලෙක් ලැබුනොත් තමා වැඩේ....

මං කිවුව එක අදාලයි ඔයාගෙ ප්රශ්නයට.
අතහැරල ගියත් නොගියත්. තමන් එක්ක හිටියත්. තමන් එකක් ම ජීවත් වුණත්. හිතින් අතහරින අය ඕනතරම් ඉන්නෙ. ඒ අතහරින්නෙ ඒ අයව තමන්ට වැඩක් නෑ කියල හිතන නිසානෙ. තමන්ට ඒ අයව ඕනනම් හිතන් අතහරින්නෙ නැහැනෙ එයාල කොයි ලෝකෙ හිටියත්.![]()

වල් විදියට බැලුවොත් මල්ලි... මල් වල වුනත් වල්කම් දකින්න පුළුවන්...
බලන්න ඒ කෙල්ල දෑස ගස්සන අපූරුව...

කටු ගොඩක් වගෙ කෙල්ලෙක් ලැබුනොත් තමා වැඩේ....
![]()
කෙල්ලගේ දෑස් දැක්කේ නැ කියහන්කෝ
ගස්සන අපූරුවනම් දැක්කා. එත් දෑස් නෙමේ![]()
ලේසියි.... බර අඩු වුනාම ටයිපින් එක වගෙ හරහට ගහගෙන ඉන්න පුලුවන්... යන්න හැදුවොත්...
ම්ම්ම්.. එකනේ කේස් එක
තමන්ට ඕනේ නැතත් අතහරින්න බැරිනම්....

දෙයිහාන්දුරුවනේ... මේ තියෙන්නෙ යස අපූරුවට....
"තමන්ට ඒ අයව ඕනනම් හිතන් අතහරින්නෙ නැහැනෙ එයාල කොයි ලෝකෙ හිටියත්, කතානොකලත් නොදැක්කත්"

ඒකනෙ ඉතින්වසන් වන සඳ වලාකුළකට = මේක සද වලාකුලෙන් වැසෙනව එක වගෙම සද වසන වලාකුලක් විදිහට ගන්නත් පුලුවන්
හඬා වැටුනට තාරකාවක් =එ ගැන හිතලා හඩන තරුවක්..
ආයේ එන්නේ නෑ =ආයෙ එන්නෙ නැ...එක්කො තරුව.එක්කො හද,එක්කො වලාකුල....
මෙහෙම කියන්න පුලුවන් නේද හද වලාකුලෙන් වැහෙන එක ගැන තරුව හැඩුවට එක නවත්තන්න බැ....
එකියන්නෙ එ ගොල්ලන්ගෙ සම්බන්දෙ තියෙන අඩු පාඩු හංගගෙන ඉදිරියට යන්න හැදුවට එක කරන්න බැ.....

වයිපරේ නෙ උස්සන් ඉන්නෙ ඔයා නෙමෙයි නෙ..ඉතින් වයිපරේ කෙට්ටු උනොත් මරු නෙ......
වසන් වන සඳ වලාකුළකට = මේක සද වලාකුලෙන් වැසෙනව එක වගෙම සද වසන වලාකුලක් විදිහට ගන්නත් පුලුවන්
මෙතන කියල තියෙන්නෙ වසන්වන සද... ඒ කියන්නෙ වසන්වෙන්නෙ සදේ උවමනාවට මිසක් වලාකුලේ උවමනාවට නෙවෙයි.... ඒ කියන්නෙ හද බැහැල යන්නනොදී නවත්තගන්න වලාකුලුවට බෑ කියන එක... තරුවක් අඩල කිව්වත් හද කරන්නෙ එයාට ඕන දේ... හදේ අදහස වෙනස් වෙන්නෙ නෑ එයා එයාට ඕන විදියට ඉන්නෙ...
කොහෙන් ගියත් අන්තිමට නතරවෙන්නෙ ඔය හෝල්ට් එකෙ තමයි![]()
වල් විදියට බැලුවොත් මල්ලි... මල් වල වුනත් වල්කම් දකින්න පුළුවන්...
බලන්න ඒ කෙල්ල දෑස ගස්සන අපූරුව...
කෙල්ලගේ දෑස් දැක්කේ නැ කියහන්කෝ
ගස්සන අපූරුවනම් දැක්කා. එත් දෑස් නෙමේ![]()
වෙන්න බැනෙ සදකට බැ කවදාවත් වලාකුලක් බලෙන් ගෙන්වගන්න හො නවත්වගන්න.........වලාකුල එන්නෙ වලාකුලට ඔනි නම් නේ.......