~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    avatar543337_12.gif

    :angry::angry::angry:
    අයිස් පලම් තට්ටයා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෝවිල් බිමට හඳක් පායා
    ආයෙත් මුහුණ මතක්වූවා
    හිත ලෙන්ගතු කම් බෝමා .....♪ ♫

    රෑ සිල් සුවඳ ගෙටත් ආවා
    පන්සල් යන්න අපිත් ආවා
    නෑකම් අමතක නෑ ......♪ ♫

    කෝවිල් බිමේ නීලමනී නුඹ කාටද අයිති.....
    කතරගමට ගියොත් ඉතින් ඒ පැත්තට අයිති....♪ ♫.
    ♪ ♫♪ ♫♪ ♫
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එයා L තමයි දාල තියෙන්නේ අපි ඒක I කළා :P

    පොඩි ඉරි කෑල්ලක් හරස් අතට දාන එක විතරනේ කරන්න තියෙන්නෙ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෝවිල් බිමේ නීලමනී නුඹ කාටද අයිති.....
    කතරගමට ගියොත් ඉතින් ඒ පැත්තට අයිති....♪ ♫.
    ♪ ♫♪ ♫♪ ♫

    කවුද ඒක කියන්නෙ ... මම අහල නෑ
    මම කියපු එක නාමල් + නිරෝෂා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ බන් තේකක් බොනවා.. බොන ගමන් ඔලුව දාල යන්න ආවා :D:D

    ඒව හොඳ වැඩ. අපිත් ඉතින් එක එක ඒව කරන ගමන් ඔලුව දානව :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දවසට අයිස්ප්ලම් 5ක් ෆ්‍රි දෙන්නම් කිව්වා..ඉතින් මම හා කිවුවා :P:P

    :no::no::no::frown::frown::frown: මෙහෙම කව්ද කිව්වේ ඕව මේ ප්‍රසිද්ධියේ කියන ඒවාද :oo::oo::oo: