~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    multi-tasking පුළුවන් හොඳට. එහෙම නෙමෙයි ඉතින් ආයිත් ලෝඩ් කරන්න වෙනව සමහර ඒව. අප්ඩේට් වලින් හදයි ඒක කට්ටිය අවුල් කියනකොට.

    ආයිත් ලෝඩ් වෙනවනම් වැඩක් නැ. එහෙනම් උන්ට අනිවා හදන්නේ වෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන්නේ නෑනේ... :oo::oo::oo:

    ටිකක් ප්‍රසිද්ධ සිංදුවක් ඒකත්. රත්තරන් දුවේ එක තමයිනෙ ප්‍රසිද්ධ ගොඩක්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයිත් ලෝඩ් වෙනවනම් වැඩක් නැ. එහෙනම් උන්ට අනිවා හදන්නේ වෙනවා

    ඔවු දැනට එහෙම තමයි. පස්සෙ කියන්න බෑ.

    හැම ෆෝන් එකක ම ඉතින් එක එක අවුල් තියෙනවනෙ. ඇපල් අලුත් එකේ චාර්ජින් අවුලක් තියෙනව.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔවු දැනට එහෙම තමයි. පස්සෙ කියන්න බෑ.

    හැම ෆෝන් එකක ම ඉතින් එක එක අවුල් තියෙනවනෙ. ඇපල් අලුත් එකේ චාර්ජින් අවුලක් තියෙනව.

    මේ ලෝකේ කිසිම දෙයක් පරිපුර්ණ නෑ :rolleyes::rolleyes: