~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මමනන් වැඩ ඉවර වුනාට පස්සේ ඕව ගැන කතා කරන්න වැඩියම කැමති නෑ බන්.. එතකොට ඒක ටිකක් අවුල් වගේ :baffled:

    මම නම් මෙලෝ දෙයක් දන්නේ නැති නිසා කොනට වෙලා ඉන්නවා.:confused::confused::confused:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    tell us somethings about u how was ur child hood :rofl:

    මාත් suckerberg වගේ ගෙදර network එකක් හැදුව. ඊට පස්සේ මන් තේරුන් ගත්ත ඌ වගේ වෙන්නනන් මට harvard ගිහින් dropout වෙන්න ඕනේ කියල.. ඒක කරන්න බැරුව ගියා.. :baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට දැන් පොරව දැක්කම හිනා යනව බන්.. මාර dial එකක්.. ලැජ්ජාවකුත් නෑනේ. පච ගහනව අඬ අඬ.. හැබැයි අනිත් ජරා එවුන්ට වැඩිය මිනිහෙක් විදිහට මූ ටිකක් හොඳයි..

    ඔව් බන් එපාම උනා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මම හිතන්නෙ හැමෝම බනින්නෙ ඌටනෙ... :rofl:

    හැමෝ ම බනින්න එපායෙ. මිනිහට ජනාධිපති කියල මතක නැහැනෙ. :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    0bkbzKq.png
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මම නම් මෙලෝ දෙයක් දන්නේ නැති නිසා කොනට වෙලා ඉන්නවා.:confused::confused::confused:

    තාක්ෂණේ වගේ ඒවා කතා කරද්දි තියෙන අවුල ඔන්න ඕක තමයි ඉතින්.. මගේ යාලුවෙක් ඉන්නව හැමතිස්සෙම ඕව ගැන විතරක් කතා කරන, එතකොට අනිත් බාගෙකට අවුල් වගේ උන්ට නොතේරෙන නිසා.. :dull: