~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Factory Format කලාට බෑ Wipe කලොත් හරි විදියට ගන්න අමාරුයි. හැබැයි ඉතින් ඔය Forensics කරන අයට වෙන තැන්වල තියෙන ඩේට අරගන්න පුළුවන් මං හිතන්නෙ. ඒවටත් තව ක්‍රම තියෙනව නවත්තන්න.

වයිප් කරල ඕවරයිට් කරන්න ඕනෙ එතකොට ගන්න බෑ...
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    BREAKING NEWS..

    අමාත්‍ය මණ්ඩලේ දිවුරුම් දීලා...

    Hon. Arumugam Thondaman: Minister of Hill Country New Villages, Infrastructure and Community Development

    Hon. Douglas Devananda: Minister of Resettlement, Rehabilitation, Northern Development, & Hindu Religious Affairs

    Hon. Faiszer Musthapha: Minister of Provincial Councils, Local Government, and Sports

    Hon. Wijith Wijayamuni Zoysa: Minister of Fisheries & Aquatic Resources Development and Rural Economic Affairs

    Hon. Dr. Wijeyadasa Rajapakshe: Minister of Education and Higher Education

    Hon. Ranjith Siyambalapitiya: Minister of Power and Renewable Energy

    Hon. Mahinda Amaraweera: Minister of Agriculture

    Hon. Mahinda Samarasinghe: Minister of Ports and Shipping

    Hon. Dr. Sarath Amunugama: Minister of Foreign Affairs

    Hon. Nimal Siripala de Silva: Minister of Transport and Civil Aviation.

    Hon Mahinda Rajapaksa: Minister of Finance and Economic Affairs.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් එත් ඒකත් කරන පැටර්න් අනුව‍ වෙනස් වෙනව.

    vApg2Il.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සර නෙට් ගිය හැටි කෙල්ලො ටෝක් කරපු හැටි පුරසාරන් ගොඩයි :dull:

    :rofl::rofl: අහ ඒව ද? කට්ටිය ම ඒව ද දැන් කියවන්නෙ?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආඅ දාන පරක්කුවට කේලම කියල ඉවරයි... ජනේලෙන් නෙහ් :baffled::baffled::rofl::rofl:

    ජනේලෙන් වෙන්නෙ කොහොමද උබට අව්රුදු ගානකට කලින් මම ඕකෙ උන්නෙ ....ඊයෙ පෙරේද දාල දුන්නෙ මම....පෞ ඉතින් :rofl: