~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඇයි නාමල් උඩුගම කියන "රෑ සිහිනෙ" සිංදුව ශීහාන් "රෑ සිහිනෙන්"කියලා වෙනස් කරලා තියෙන්නෙ :confused::oo::baffled:
එක වැරදි නෙ.......:sorry::eek:
 
  • Like
Reactions: EK KILLER

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි නාමල් උඩුගම කියන "රෑ සිහිනෙ" සිංදුව ශීහාන් "රෑ සිහිනෙන්"කියලා වෙනස් කරලා තියෙන්නෙ :confused::oo::baffled:
    එක වැරදි නෙ.......:sorry::eek:
    අකුරක් එහෙමෙහෙ උනාට මක් වෙනවද
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ypcfpbu5kbnmi0zqaugd.jpg

    :cool::cool::cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි නාමල් උඩුගම කියන "රෑ සිහිනෙ" සිංදුව ශීහාන් "රෑ සිහිනෙන්"කියලා වෙනස් කරලා තියෙන්නෙ :confused::oo::baffled:
    එක වැරදි නෙ.......:sorry::eek:

    ශිහාන්ට "සිහිනෙ" කියන වචනය හරියට උච්චාරණය කරගන්න බෑ. ඒ නිසා "සිහිනෙන්" කියලා කියන්නේ :cool::cool::cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නැහැ ඉතින් එපා වෙලා ටීවී දැම්මත් බහුතරය රේඩියෝ දැම්මත් බහුතරය පත්තරෙ බැලුවත් බහුතරය.... බැදුම්කරයෙන් පස්සෙ පට්ටම ගහපු වචනය බහුතරය

    :yes::yes::yes:
    #බහුතරය
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක හොයලා දෙන්නකෝ

    ඒක ගැන විතරක් ම කවි තිබුණ එකක් ද? නැත්තම් වෙන කවි එක්ක ඒ වගේ කවි තිබුණ එකක් ද? බයිට් සම්බන්ධ ත්‍රේඩ් එකක් ද? :rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ElaKiri.com Guidelines

    This is just few of them

    1. Do NOT post Adult materials which are not suitable for all audiences.

    2. Do NOT post illegal/copyright materials.

    3. Do NOT post stuff downloaded from other Srilankan sites.

    4. Do NOT SPAM/Advertise your websites in the forums, signature or in your avatar etc.. by any method. You can put your personal homepage if you like. At the same time Do NOT spam our site on other forums too. We should respect others work right? You can talk about our site or link to our site on other forums or sites, but do not do it in a spam manner which will harm other sites.

    5. Do NOT hijack threads, insult others, respect others privacy!

    Lets make Elakiri.com the biggest and the coolest community site for south asia.

    BLxW6u6.png
     
    හපොයි :lol::lol::lol:
    මේ ඔක්කොම ටික දැනටත් කරලානේ තියන්නේ :rofl: