~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශින්හළු අද නිවාඩු දවසේ ගෙදර නේද. අපිට නම් නිවාඩු නෑ. හැබැයි වෙනදා ෆුට් බෝඩ් එක යන බස් එකේ සීට් හිස් හම්බානෙට :rofl:
    අද නිවාඩු නෙ දීපවාලි සමරන්න එපැයි ගෙදර ඉඳන් :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    avatar532884_1.gif

    :rolleyes::rolleyes: සීයට මොකක් හරි වෙලා වගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සූට් එක තියා කලිසමක්වත් තාම හම්බුනේ නැ.
    ෂර්ට් එකකුයි කොට් බැයකුයි කුලියට අරන් එනවා. කලිසම එවපන් :angry:

    :rofl::rofl::rofl::rofl: කුලියට අරගෙන ඇවිත් ඕව ඉල්ලගෙන කට්ටිය ආවොත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිට අසාදාරනයක් වෙලා තියෙන්නේ
    හෙට කොටුවේ උද්ඝෝෂණයක් කරනවා
    රේඩියෝ ව්‍යවස්ථාව උල්ලංඝනය කලාට

    කොටුවෙ උද්ඝෝෂණ තියන්න කලින් රේඩියෝ ත්‍රේඩ් එකේ උද්ඝෝෂණය කරමු :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුද ගෑනු දැරිවියෙක් :yes: නම මතක නෑ මට

    අහ අර එයා හැමති‍ස්සෙ ම කිය කිය ඉන්න නම ද? මොකක් ද සමල්ක ද කවුද කියල කියන්නෙ එයා ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ශින්හළු අද නිවාඩු දවසේ ගෙදර නේද. අපිට නම් නිවාඩු නෑ. හැබැයි වෙනදා ෆුට් බෝඩ් එක යන බස් එකේ සීට් හිස් හම්බානෙට :rofl:

    :rofl::rofl: එහෙනම් ඉතින් හොඳයිනෙ. ගොඩක් අයට නිවාඩු නෑ අද
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කැලැන්ඩරෙ යනවා ලු කලිසම නැතිව:dull::dull:

    හත්වලාමයි.............. :rofl::rofl::rofl::rofl: අතින් කට වහගත්ත ඉමොජි 15යි... මාලේත් ඔහොම්මම දුන්න නං එල :lol::lol::lol: