~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැතුව.. උබ ගහන්න ඕන 2500.... අපි දෙන්න ඉවර කරලා දාමු

    ගොරවන වෙලාවට පෝස්ට් දාන්න එන්නෙ කලින් එන්න තිබුණනෙ :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගංගාවක් වී ගලන්න උල්පත පසුකොට...
    වැවක් වෙලා නතර වෙන්න නෙලුම් මලක් යට...
    නිල්දිය මත ගල් කැටයක් වැටුන වෙලාවට...
    රැල් සියදහසක් නැගේවි රිදිලා හදවත...
    දුවිල්ලෙන් වැහුන දාට මුළු මිටියාවත...
    සිහිකරන්න හදපාමුල මවුකිරි උල්පත..
    ඇල්මෙන් අකුරට ඇවිදින් අකුරු ඇහිඳගෙන...
    කඳු මුදුනට නැග බලන්න ජිවිතයේ උස......




    කවුද කිව්වේ කියල මතක නෑ... :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආසයි මටත් ඔබේ දෑතෙ එල්ලිලා
    වෙරළ කොනක ආදරෙන් ඉන්න නැවතිලා
    මා ළඟම දැවටිලා උරට හිස තියා
    ඉන්න ඔබට මා ළඟින් දෙන්නෙමී සදා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආසයි මටත් ඔබේ දෑතෙ එල්ලිලා
    වෙරළ කොනක ආදරෙන් ඉන්න නැවතිලා
    මා ළඟම දැවටිලා උරට හිස තියා
    ඉන්න ඔබට මා ළඟින් දෙන්නෙමී සදා

    මේකත් එකේම එකක්ද