යේක මංගල මුතු මාල වලල රන යෙබරණ ....

ඔව්...ඔබට අවස්තාව ලැබෙනවා.....
කාටද ඔබ අමතන්න කැමති.........

අපෝ.... ඒ මගුල තාම යන්නවද බන්.... 3 වෙනි ඉනිමෙන් එහෙනං නිවන් දකිනකන් කතාව යයි...![]()




සාරා කියල යාළුවෙක් ඉන්නවා..![]()
අපෝ.............. දැන් ඇති යකෝ ඔය සින්දුව.. හැරෙන හැරෙන දිහාවේ මෙන්ගල මුතු මාල වෙලාලු![]()

මගෙ ආත්මය නැමති කුරුල්ලා සාමයේ දිවයින සොයා පියබා යනවා....නමුදු මට එය සොයාගත නොහැකී....මා කුමක් කරන්නද......ඔබේ රුව හො මා හට පෙන්වන්න..(මට පෙන්න එන්න කියනවා වගෙ)එවිට මා හද රවටා හො සැනසීමක් ලැබෙවි...
මිතුර මගෙ ඇමතිම ඔබට ඇසෙනවා ද.....මා මෙහි තනිවි ඇත..ඔබයි මගෙ අරමුන.ඔබයි මගෙ නවාතැන..ඔබයි මගෙ නැවතුම්පොළ.අසන්න මගෙ ඇමතිම
ඔන්න.....හොයාගන්න ලෙසි වෙවි.......![]()
?යේක මංගල මුතු මාල වලල රන යෙබරණ ....
ඔව්.....අපි ඇමතුම ලබා ගමු...........