~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න අරහේ පාර්ලිමේන්තුව විසුරෝලා
    එහෙම විසුරවන්න පුලුවන්ද මචං මම නම් හිතන්නෙ නැහැ :sorry:මට පෙන්නේ මේ වෙනකොට රටේ නීතියක් නැහැ නිකන්ම ශ්‍රී ලංකාව විතරයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම විසුරවන්න පුලුවන්ද මචං මම නම් හිතන්නෙ නැහැ :sorry:මට පෙන්නේ මේ වෙනකොට රටේ නීතියක් නැහැ නිකන්ම ශ්‍රී ලංකාව විතරයි

    පුළුවන් ඇති බන්
    ජනාදිපති අත්සන් කරලලු තියෙන්නේ
    තාම ගැසට් එක එලියට දැම්මේ නෑ

    මුන් මාර ගේමක් ගැහුවේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුළුවන් ඇති බන්
    ජනාදිපති අත්සන් කරලලු තියෙන්නේ
    තාම ගැසට් එක එලියට දැම්මේ නෑ

    මුන් මාර ගේමක් ගැහුවේ
    කතානායක කිව්වනේ එයාට පිළිගන්න බෑ කියලා අලුත් අයව..මේක ක්‍රයිසිස් කියලා...
    ජනපතිට බලය දීලා තියෙනවා ක්‍රයිසිස් එකක්දි ආණ්ඩුව විසිරුවන්න.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කතානායක කිව්වනේ එයාට පිළිගන්න බෑ කියලා අලුත් අයව..මේක ක්‍රයිසිස් කියලා...
    ජනපතිට බලය දීලා තියෙනවා ක්‍රයිසිස් එකක්දි ආණ්ඩුව විසිරුවන්න.

    අනේ මන්දා මාමේ ජනපති බලතල වලින් පුළුවන් ඇති ඕනේ වෙලාවක විසිරුවන්න

    දීපු ගේමනම් මාරයි.
    බහුතරේ නෑ කියලා දැනගත්තා විසිරෙව්වා
    දැන් භාරකාර ආණ්ඩුව මහින්දගේ සෙට් එක යටතේ චන්දයක්
    නිකන්ම දිනයි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පුළුවන් ඇති බන්
    ජනාදිපති අත්සන් කරලලු තියෙන්නේ
    තාම ගැසට් එක එලියට දැම්මේ නෑ

    මුන් මාර ගේමක් ගැහුවේ

    එහෙම විසුරවන්න පුලුවන්ද මචං මම නම් හිතන්නෙ නැහැ :sorry:මට පෙන්නේ මේ වෙනකොට රටේ නීතියක් නැහැ නිකන්ම ශ්‍රී ලංකාව විතරයි

    අන්න අරහේ පාර්ලිමේන්තුව විසුරෝලා

    කතානායක කිව්වනේ එයාට පිළිගන්න බෑ කියලා අලුත් අයව..මේක ක්‍රයිසිස් කියලා...
    ජනපතිට බලය දීලා තියෙනවා ක්‍රයිසිස් එකක්දි ආණ්ඩුව විසිරුවන්න.

    තාම විසුරුවල නෑ නේද ?
    අද හෝ හෙට එහෙම විසිරුවොත් රටේ අභ්‍යන්තර තත්වේ මොනවා වෙයිද?:confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තාම විසුරුවල නෑ නේද ?
    අද හෝ හෙට එහෙම විසිරුවොත් රටේ අභ්‍යන්තර තත්වේ මොනවා වෙයිද?:confused:

    ගැසට් එක ප්‍රින්ට් වෙන්න විතරලු තියෙන්නේ රුපවාහිනී කිව්වේ

    කියන්න බෑ ලොකු ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන්
    චන්දෙකට තව මාස 2ක් වත් යයිනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තාම විසුරුවල නෑ නේද ?
    අද හෝ හෙට එහෙම විසිරුවොත් රටේ අභ්‍යන්තර තත්වේ මොනවා වෙයිද?:confused:
    මොනව වෙන්නද යකෝ

    ලංකාවට එන්න විසා ඇප්ලයි කරන උන්ට ඇමරිකාවෙන් ට්‍රැවල් වෙර්නින් එකක් දාලා පොලිටිකල් ක්‍රයිසිස් එකක් නිසා දේශපාලන ගැටුම් ඇතිවෙන්න පුළුවන් කියලා

    ඒක ලිකිතවම දෙනවා ඊයේ ඉඳලා සුද්දන්ට :angry::angry::angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනව වෙන්නද යකෝ

    ලංකාවට එන්න විසා ඇප්ලයි කරන උන්ට ඇමරිකාවෙන් ට්‍රැවල් වෙර්නින් එකක් දාලා පොලිටිකල් ක්‍රයිසිස් එකක් නිසා දේශපාලන ගැටුම් ඇතිවෙන්න පුළුවන් කියලා

    ඒක ලිකිතවම දෙනවා ඊයේ ඉඳලා සුද්දන්ට :angry::angry::angry:

    ඔව් පිටරටින් ලොකු බලපෑමක් එයි හැමපැත්තෙන්ම
    යුරෝපා යුනියන් එක ඊයෙත් නිවේදනයක් දීලා තිබ්බේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මංගල මුදු මාල වළලු රන් අභරණ දිනාගන්න

    45688920_2018129254911175_8704826783939166208_n.png