~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඌ බලනවා දැකලද උඹත් මෙතන ලොකු අකුරු දාගෙන ආවේ :baffled::baffled:

නෑ බන් ඌට කලින් මම බලන්න ගත්තෙ....එපිසෝඩ් දෙකක් බැලුව තුන ඩව්න්ලෝඩ් කර ගන්න හදද්දි පයිරට්බේ වැඩ කලේ නෑ පස්සෙ අතෑරල දැම්ම හරි ගියාම කරනව කියල පස්සෙ ඌ අද බලනව කියල දැම්මම තමා මතක් උනේ ආයෙ :rofl:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මැනුවල් වෙනම හදන්න පුළුවන් නේද ඕවගේ සෙටින්ග්ස් අර බොත්තන් ඔබල. එහෙම වෙනස් වෙලාද දන්නේ නෑ

    :yes::yes: ඒව හදන්න කියල තමයි මං මල්බබාට කලින් කිවුවෙ. මොනිටර් එකේ තියෙන මෙනූ එකෙන් හදන්න පුළුවන්නෙ. සමහර මොනිටර්වලනම් තියෙනව Reset කියල. ඒකෙන් පුළුවන් ඩිෆෝල්ට් තැනට ගන්න.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    නෑ බන් ඌට කලින් මම බලන්න ගත්තෙ....එපිසෝඩ් දෙකක් බැලුව තුන ඩව්න්ලෝඩ් කර ගන්න හදද්දි පයිරට්බේ වැඩ කලේ නෑ පස්සෙ අතෑරල දැම්ම හරි ගියාම කරනව කියල පස්සෙ ඌ අද බලනව කියල දැම්මම තමා මතක් උනේ ආයෙ :rofl:


    http://dl.tehmovies.pro/94/series/a.discovery.witches/s1/
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෑ බන් ඌට කලින් මම බලන්න ගත්තෙ....එපිසෝඩ් දෙකක් බැලුව තුන ඩව්න්ලෝඩ් කර ගන්න හදද්දි පයිරට්බේ වැඩ කලේ නෑ පස්සෙ අතෑරල දැම්ම හරි ගියාම කරනව කියල පස්සෙ ඌ අද බලනව කියල දැම්මම තමා මතක් උනේ ආයෙ :rofl:

    කතාව කියපන්කො ඉතින් ටිකක් රෙද්ද.. දෙපාරක් ඇහුව කිව්වේ නෑ එකෙක්වත් :oo::oo::oo:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Do you see the world in different colors?
    Do you see the world in black and gray?
    Alone in your thoughts
    How many others have stood where you stand
    Where you stand today?
    Have stood where you stand
    But, oh, can you

    Wait for me now?
    To take off this crown
    To break all these vows
    Don't you know?
    Wait for me now
    The air's running out




     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    output dynamic range full දැම්ම ද? නැත්තම් ඉතින් මොනිටර් දෙකට වෙන ම ප්‍රෝෆයිල් එකක් සෙට් වෙනව ද දන්නෙ නෑ. ඉතින් මොනිටර් අවුලක් ද බලන්න එක එක ගහල බලන්නකො. නැත්තම් මොනිටර් දෙකේ දෙපැත්ත මාරු කරල බලන්න.
    hm main secondary maru karala poddak check karanam hariyatama denaganna puluwan wei neda sw kes ekakda hw kes ekakda kiyala
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොනාද අප්පා මේ විකාර.......:dull:
    තෙරෙන්නෙ නැනෙ මුකුත් ම.......
    හැරිලා බලන්නත් බය හිතෙනවා නෙ මෙවා එක්ක:baffled::baffled: