~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එපා වෙනවා අප්පා....අපෙ අයියත් දවසම ඔක......:frown:

    :lol::lol::lol: වෙලාවකට මරු අප්පා ඒක......... දැන් නං ඇහිලා අහිලම ඔටෝ කියවෙනවා අම්ම බැන්නත් එක්ක :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    චන්දෙ නැද්ද බන්
    චන්දෙ නැද්ද බන්
    චන්දෙ නැද්ද බන්



    තාම



    කිව්වේ නෑනේ බන්

    කිව්වේ නෑනේ බන්
    කිව්වේ නෑනේ
    කිව්වේ නෑනේ
    කිව්වේ නෑනේ බන්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රෑ සිහිනේ............
    ඔබ ලග මා සැනසෙනවා.........
    මා..........සබැවෙන්.........
    ඔබ ගැන සිත ලතවෙනවා........
    Miss u
    :love::love::love::love::love::love::love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    චන්දෙ නැද්ද බන්
    චන්දෙ නැද්ද බන්
    චන්දෙ නැද්ද බන්



    තාම



    කිව්වේ නෑනේ බන්

    කිව්වේ නෑනේ බන්
    කිව්වේ නෑනේ
    කිව්වේ නෑනේ
    කිව්වේ නෑනේ බන්

    චන්දෙ ලඟයි බං
    චන්දෙ ලඟයි බං
    චන්දෙ ලඟයි චන්දෙ ලඟයි
    චන්දෙ ලඟයි බං

    ඉතින්

    දෙන්නේ නෑනේ බන්
    දෙන්නේ නෑනේ බන්
    දෙන්නේ නෑනේ දෙන්නේ නෑනේ
    දෙන්නේ නෑනේ බන්