~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ටයිම් ටු ලීව්....... ටි ටයිම් එකට සෙට් වෙමු.....................................:D භායි... හැමෝටම......
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කට්ටිය හැරි හැරි බල බල යනවා ඇති........:rolleyes:

    නෑ නෑ ස්පිකර් සිස්ටම් නේ අද IT බුවා නෑ... මම ගිහින් දැම්මා...... :rofl::rofl::rofl: උ හිටියා නං දවසම මුසලයි :baffled::baffled::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 10/20

    අද ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනයයි.
    අද ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛන දිනයයි

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග එංගලන්තය සිව්වන එක්දින තරගය
    ඔස්ටියෝ පොර සිස්