~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ekama profile eka dunnath color management eken ekaka light gathiya wedi

ලයිට් ඔක්කොම නිවල බැලුවෙ නැද්ද කාමරේ....ග්ලෙයාර් එකක්ද දන්නෑ...එකම අව් රුද්දෙ හදපු එකම මොඩ්ල් නම්බර්ස් තියන මොනිටර් දෙකක්ද
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බිත්තියෙ නැද්ද...

    eOAy7w2.jpg
    මේ මොකාද මේ :eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලයිට් ඔක්කොම නිවල බැලුවෙ නැද්ද කාමරේ....ග්ලෙයාර් එකක්ද දන්නෑ...එකම අව් රුද්දෙ හදපු එකම මොඩ්ල් නම්බර්ස් තියන මොනිටර් දෙකක්ද
    ow ban ekama welawe aragena thiyenne ekama place eken
    wede kiyanne serial number eka ekama product set eke :sorry: matath hithaganna behe mokadda siddiya kiyala
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekama profile eka dunnath color management eken ekaka light gathiya wedi

    Monitor එකේ සෙටින්ස්වල එක ම සෙටින්ස් දාන්න. ඊට පස්සෙ ඉතින් VGA හා OS එකෙන් හදන්න වෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ban ekama welawe aragena thiyenne ekama place eken
    wede kiyanne serial number eka ekama product set eke :sorry: matath hithaganna behe mokadda siddiya kiyala

    connect කරල තියෙන්නෙ කොහොම ද? කේබල්? පෝර්ට් වගේ? අනිත් එක එක්ක VGA අනික HDMI? එහෙමත් නැත්තම් එක්ක Internal VGA අනිත් එක Extrnal Display Connetor?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රූ තෝරනා නෙතේ ඈදිලා
    උන්මාද නිල් තාරුකා..
    ඒ යෝජනා හිතේ පෑහිලා
    නොකී ආදරේ පීදිලා..

    මන්දාරම් සුවදේ හමා..
    සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා
    සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා
    ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා
    සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා..

    :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රූ තෝරනා නෙතේ ඈදිලා
    උන්මාද නිල් තාරුකා..
    ඒ යෝජනා හිතේ පෑහිලා
    නොකී ආදරේ පීදිලා..

    මන්දාරම් සුවදේ හමා..
    සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා
    සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා
    ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා
    සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා..

    :P

    ඊස් ඇට් සීරුවෙන් ඉන්න ගමන් :rofl::rofl: