~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    protector ගැන ටිකක් විස්තර කරන්න පුලුවන්ද :rolleyes:
    Din-Rail-Lightning-protector-3P-385V-Surge-Arrester-House-Surge-Protector-Arrester-10-20KA-20-40KA.jpg_640x640.jpg



    menna me wage ekak danawa api
    me brand eka newei wena brand ekak


    lightning.jpg



    menna mekath use karanawa araka tikak price wedi mekata wada
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    katha nathi ekak kiyanna balana apple nathuwa :dull:

    29 වෙනිදට තව ෆොන් එකක් එනව.

    ඒකනම් ඉතින් එක එක්කෙනාගෙ කැමැත්තනෙ. සමහර අය කැමති පොඩි ෆෝන්වලට. සමහර අය ලොකු ෆොන්වලට. සමහරු කැමතියි රවුම් හැඩයට තියෙනවට. තව අය කැමති හතරැස් හැඩයට. එහෙමනෙ ලස්සන බලන්නෙ එක එක්කෙනා.

    මේ ළඟදි ආපු Oppo ෆෝන් එක හෙන ලස්සනයි. ඒත් ඒකෙ අවුල තියෙන්නෙ වැටෙන්න ඉඩ සෑහෙන වැඩියි. ලිස්සනව. ඒ වගේ තමයි. ඉතින් එක එක ෆොන් තියෙනව තමන්ට හරියන ඩිසයින් එක තමයි හොයාගන් වෙන්නෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රශ්නයක්--

    මන් හැමදාම අලුත් ත්‍රෙඩ් බලන්න යන්නේ New Posts එකට
    එකේ පෙන්නේනේ අපි කලින් ලොග් අවුට් උනාට පස්සේ දාපු පෝස්ට් නේද
    කලින් ලොග් වෙලා අලුත් පෝස්ට් බලන්නැතුව ගියොත් ඊට පස්සේ ලොග් උනාම ඒවා පෙන්නනේ නෑ නේද New Posts යටතේ
    එතකොට අපිට සමහර ත්‍රෙඩ් මිස් වෙනවනේ
    ඒකට විසදුමක් නැද්ද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    price list එකත් දැම්මොත් නරකද :rolleyes:?
    කැමරා ප්‍රයිස් ලිස්ට් එක නම් මට අගහරුවාදට වගේ දාන්න පුළුවන්

    අපි කෙලින්ම ගෙන්නන නිසා රී සෙල් කරන්නත් දෙනවා
    සොලුයුෂන් එකක්ම ඉල්ලනවා නම් එහෙම දෙනවා

    ලිස්ට් එක වෙනම දෙන්නම්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    menna me wage ekak danawa api
    me brand eka newei wena brand ekak

    menna mekath use karanawa araka tikak price wedi mekata wada


    මේක ගෙවල් වල දාන නොර්මල් එකනේ :rolleyes:
    මන් ඇහුවේ lightning protector කියලා වෙනම ජාතියක් තියෙනවනේ
    ඒක ගැන
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එක කලේ චමු ශ්‍රි නේ..සන්දිප් ට බැනලා වැඩක් නැනෙ...එයා සිංදුව කිවිවා විතරයි නේ........
    චමු කාරයා කියල තිබ්බේ ස්ටෝරි එක සන්දීප් ගෙ කියලා

    බිමල් ජයකොඩි එහෙම අරුගේ රෙදි ගලවල තිබ්බා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මං කිවුවෙ එක එක්කෙනාගෙ කැමැත්ත නෙමෙයි. සාමාන්‍යයෙන් කම්පෙයාර් කළා ම තියෙන කොලිටිය රියල් පික්චර් එකේ කලර්ස්, ඩීටේල්ස් අනුව. අලුතින් එන ගොඩක් ඒවල කැමරා නරක නෑ. සාමාන්‍යය කෙනෙකුට ඉතින් හොඳයි.

    පික්සෙල් 3 එකේ කැමරා එක හොඳ වුණාට ඒකෙ සූම් එක ටික්ක අවුල්. මොක ද ඒක සොෆ්ට්වෙයාර් සූම් නිසා. අනිත් ඒවල තියෙන්නෙ හාඩ්වෙයාර් සූම්.
    :D:D:yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක කලේ චමු ශ්‍රි නේ..සන්දිප් ට බැනලා වැඩක් නැනෙ...එයා සිංදුව කිවිවා විතරයි නේ........


    චමු කාරයා කියල තිබ්බේ ස්ටෝරි එක සන්දීප් ගෙ කියලා

    බිමල් ජයකොඩි එහෙම අරුගේ රෙදි ගලවල තිබ්බා

    කවුද සන්දීප් කියන්නේ අර හින්දි mashup කරන එකා නේද?
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කැමරා ප්‍රයිස් ලිස්ට් එක නම් මට අගහරුවාදට වගේ දාන්න පුළුවන්

    අපි කෙලින්ම ගෙන්නන නිසා රී සෙල් කරන්නත් දෙනවා
    සොලුයුෂන් එකක්ම ඉල්ලනවා නම් එහෙම දෙනවා

    ලිස්ට් එක වෙනම දෙන්නම්

    එල එල :D
    මොනවද ගෙන්නන brand?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    youtube video එකක් up කරල ලංකාවෙදි සල්ලි අතට ගන්න හැටි තියෙන අලුත් thread එකක් හරි tutorial video එකක් හරි තියෙනවා නම් කියනවද මචන් .. ගොඩක් අයට වැදගත් කියල හිතනව :yes:

    https://www.elakiri.lk/forum/showthread.php?t=1772693

    https://www.elakiri.com/forum/showthread.php?t=1835700


    මිට අමතරව තියෙන ඒවා හොයල දෙන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක ගෙවල් වල දාන නොර්මල් එකනේ :rolleyes:
    මන් ඇහුවේ lightning protector කියලා වෙනම ජාතියක් තියෙනවනේ
    ඒක ගැන

    ඕකත් Surge Protector එකක් තමයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕකත් Surge Protector එකක් තමයි

    සාමාන්යෙන් ඔය වගේ ඒවානේ ගෙවල්වල හයි කරෙන්නේ
    එත් අපි ගෙවල්වල විදුලි කොටන වෙලාවට ඔක්කොම plug ගලොනවනේ බයට :oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යේ ලර්කි හේ - දිවා...නි හේ දිවානි :love:

    ඊයේ රැ tv එකේ කුච් කුච් හෝතා හේ ගිහින් :D
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    යේ ලර්කි හේ - දිවා...නි හේ දිවානි :love:

    ඊයේ රැ tv එකේ කුච් කුච් හෝතා හේ ගිහින් :D

    20 year anniversary eka hinda wenna athi :)

    A4VB_CRCUAI44t3.png
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රශ්නයක්--

    මන් හැමදාම අලුත් ත්‍රෙඩ් බලන්න යන්නේ New Posts එකට
    එකේ පෙන්නේනේ අපි කලින් ලොග් අවුට් උනාට පස්සේ දාපු පෝස්ට් නේද
    කලින් ලොග් වෙලා අලුත් පෝස්ට් බලන්නැතුව ගියොත් ඊට පස්සේ ලොග් උනාම ඒවා පෙන්නනේ නෑ නේද New Posts යටතේ
    එතකොට අපිට සමහර ත්‍රෙඩ් මිස් වෙනවනේ
    ඒකට විසදුමක් නැද්ද?
    මමත් ඕක තමා කරන්නේ

    New Posts එකයි User CP එකයි ඕපන් කරගන්නවා