~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එපාආආආආආආආආආආආආආආ ..................................

    :rofl::rofl: ඔයාව ත්‍රේඩ් එකනේ එළවන්න ලේසි ම විදිය තමයි ඒක. ඒක නිසා දාන්නෙ නෑ :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ
    සැමදා මා ආ‍දරෙයි ආදරෙයි ආදරෙයි
    දිවුරා කියමී මෙසේ ඔබට මා ආදරෙයි

    :love::love::love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ම්ම්ම්ම් ඔව් නෙහ්... හැප්පෙන ලෙඩ වෙන අතුරුදහන් වෙන සීන් නං බෑ ඕන්න.. :baffled:

    මලකට අරන් හැරි හැරී බල බල ඉන්න කියමු :rofl::rofl:

    ඔව් ඔව්...එවා ගැලපෙන්නෙ නැ.....

    කොල්ලගෙ බෙල්ලෙ පොට වත් යාවි නේ 🤣🤣🤣🤣
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඔරිජිනල් රස නං එක තමයි.. එත් එහෙම කන්න පුලුවන්ද බන් :baffled::baffled::baffled:

    issara mamath pani rasata ban aasa.
    eaka addiction ekak wage. kal yaddi chocolate wala thiththa rasata aasa hithenawa :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පාන් නැතුව බත් එක්ක පිනට් බටර් කන්න බෑනේ :dull:

    නිකන් කාපන් නැත්තන් පිටි වලින් හදපු වෙනත් නිෂ්පාදනයක් ගනිං පාන් නැතුව :oo:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    issara mamath pani rasata ban aasa.
    eaka addiction ekak wage. kal yaddi chocolate wala thiththa rasata aasa hithenawa :P

    මන් නං මලාට කන්නේ නෑ.... අයියා එක පාරක් ගෙනත් තිබුණ... අපෝ කටේ තියන්න බෑ යකෝ තිත්ත :baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දඟකාර හැඩකාරි ඔබේ කම්මුල්වලට වඩා
    මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
    ඔබේ මිණි නිල් දෑස වසා
    මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා