වෙලාවට පෙන්නේ නැතුව එව්වේ...![]()
මේ ඉමොජිය දැම්මේ වචනේ ෂුවර් නැති නිසා... හරියටම හරි ඉතින් කොපුලේ ලු
![]()


මටත් වඩා මං ගැන හිතන
සැරෙන් සැරේ මුළු හිත හදන
තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට
පිරුණා මුළු හිතම
අලුත් වුණා දවසින් දවස
ඔබෙන් ලබා මුළු ජීවිතය
මට කියාගන්න බෑ ආදරේ තරම්
ඔයා ගෙනත් දුන්න
මේ නෙත් පුරා අරුණැල්ලේ සේයා
පැතුම් නෙලා හිත අස්සේ ගෑවා
මටත් හොරා මගෙ හිත හදපු නිසා
තුරුල් වුණා සතුටේ මල් පිපිලා
අදත් මගේ හැම සුසුමක් පාසා
මං ගැන කිවුවේ කොහොම ද මන්දා
මටත් මගේ ලෝකය නුඹ හින්දා
සුසුමක් ගානේ නුඹව ම දැනුනා
මටත් වඩා මං ගැන හිතන ...............
ගායනය :- රොෂාන් ප්‍රනාන්දු හා තිලිණි ප්‍රනාන්දු


මලුත් බැලුවද මන්දා....... ඉබේ හැරිලා..........![]()
නුරාවී දෑස ගස්සා.........
හිනාවී හින වැස්සා..................
![]()
මන් අහල නෑනේ එක නිසා අඬන කැටගරි එකට දාන්නේ![]()


මොකද යකෝ මේ
අපිව පොට්ට කරන්නද හදන්නේ?

ඉන්න හොඳ අඬන එකක් දාන්න![]()
ටිකයි කෑවේ. එත් වැඩියි වගේ![]()
