ඒකනෙ. අනිත් එක ඒ පෝස්ට් එක දාන්න බලාගෙන ම කීයක් ඉන්නව ද?

අඩෝ එක මාරුවට තියෙයි නේ කලින් එක මාස 4ක් වගේ ගියා![]()

එහෙම ඉන්න ඕනෙත් නෑ මෙහෙමත් පුළුවන්
3044th Post

එළ එළ ඒකත් නරක නෑ ඕකෙ හරියට ම දාන්න ඕන එක 3333එහෙනම් මාසෙන් වගේ?![]()


මේකේ ඩාන්සින් ස්ටයිල් එකට කියන නම මොකක්ද![]()

ඇර රේඩියෝ ත්රෙඩ් එකේ ස්පීඩ් එකට ගියොත් නං දවස් 20න් වගේ ඉවරයි![]()


එකෙ එක ස්ටෙප් එකක් තියෙ මට තෙරෙන්නෙ නැති.......
![]()


ඉතින් ස්ටෙප් එක බලාගෙන රිපීට් කරලා ඒ විදියට කරන්න පුළුවන්නේ... 

අඩෝ එක මාරුවට තියෙයි නේ කලින් එක මාස 4ක් වගේ ගියා![]()

ටොප් කමෙන්ට් එක - 90% people don't even notice there is also a guy dancing with her :v![]()
