~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
3IpEzVv.jpg
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැලි මිරිකලා වතුර ගන්න සිද්දියක් ගැන සින්දුවක් තියෙනවා
    මතක් නැහනේ :rofl:

    පරණ එකක් ද? සිංදු කිහිපයක මං හිතන්නෙ ඔහොම කෑලි තියෙනව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමාජේ වැඩිපුර ඉන්නේ තමන්ගේ වාසියට අපිව ඇසුරු කරන මිනිස්සු
    අපෙන් වැඩක් නැතිඋන දවසට හිමින් සැරේ ශේප් වෙලා යනවා
    ඇයි අපිට එහෙම කරන්න බැරි? අපේ මෝඩකමද ඒක?
     
    • Like
    Reactions: Sara531

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැලි මිරිකලා වතුර ගන්න සිද්දියක් ගැන සින්දුවක් තියෙනවා
    මතක් නැහනේ :rofl:

    Dathata Gaththa Gaman - Desmon Silva
    Akasa Tharuka - Sanath Nandasiri
    Me Gewana Aruma Diwiya
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමාජේ වැඩිපුර ඉන්නේ තමන්ගේ වාසියට අපිව ඇසුරු කරන මිනිස්සු
    අපෙන් වැඩක් නැතිඋන දවසට හිමින් සැරේ ශේප් වෙලා යනවා
    ඇයි අපිට එහෙම කරන්න බැරි? අපේ මෝඩකමද ඒක?

    අනිත් අයගෙ අදහස් බලමු :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සමාජේ වැඩිපුර ඉන්නේ තමන්ගේ වාසියට අපිව ඇසුරු කරන මිනිස්සු
    අපෙන් වැඩක් නැතිඋන දවසට හිමින් සැරේ ශේප් වෙලා යනවා
    ඇයි අපිට එහෙම කරන්න බැරි? අපේ මෝඩකමද ඒක?

    නැහැ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mokada okkoma sindu ahanawada? Okkoma set wela live radio show ekak karamu;)

    දෙන්නෙක් කියනවා
    අනිත් ඔක්කොම අහන් ඉන්නවා

    උන් දෙන්නා දැන් මිසින්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mokada okkoma sindu ahanawada? Okkoma set wela live radio show ekak karamu;)

    බැහැනෙ. මං එනවුස් කළ‍ොත් රේඩියෝ කොහොම වෙතත් කට්ටිය දුවයි. මගේ කටහඬ ලස්සන නැහැනෙ :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනිත් අයගෙ අදහස් බලමු :D

    අයියගේ අදහසත් දෙන්න
    මේක මට ගොඩක් තැන්වල වරදින දෙයක්
    මිනිහගේ හැටි දැන දැනම ගොනා වගේ උදව් කරනවා