~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන හොරයක්ද... කිසි අවුලක් නෑ...
    මොකද කරන්නෙ අද කට්ටිය....

    අනාගත බිරිඳ ව දැක්ක ද? දැන්නම් මේ අදාරේ පාට නෙමෙයි ආදරේ වයස‍ හොයනව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් මන් :D
    අයියත් මට කලින් 1000 ගහලා
    එසේම වේවා !!!

    :rolleyes: වෙන්න බෑ. මං අද හිටියෙත් නැහැනෙ.

    ස්තූතියි පස්සෙ බලන්න ඕන ගිහින් පෝස්ට් ගාන :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඩීසී වෝටර් පම්ප්ස් ද නැත්තන් ඉන්වර්ටර් එකක් හරහා ඒසී පම්ප්ස් ද යූස් කරන්නෙ...

    ඕවා නෑ බන්..කෙලින්ම සෝල පවර් වෝටර් පම්ප්.... හෝස් පවර් 3 එකයි කිලෝ වොට් 11000 එනජයිසර් 1යි...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනාගත බිරිඳ ව දැක්ක ද? දැන්නම් මේ අදාරේ පාට නෙමෙයි ආදරේ වයස‍ හොයනව

    :P අදත් ආදරේද අප්පා.... මල මගුල...
    ආදරය....නුරාව... වෙනුවට දයාව වෑහෙන මොනවහරි කෛයන්නකො...