~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:P අදත් ආදරේද අප්පා.... මල මගුල...
ආදරය....නුරාව... වෙනුවට දයාව වෑහෙන මොනවහරි කෛයන්නකො...

එහෙනම් මෙහෙම කියමුද...........:P
මා ඔබත් එක්ක සුහද කතාවක්..............
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්..............
සද හිරුත් එක්ක හොරෙන් කතාවක්................
තරු මාත් එක්ක ප්‍රේම කතාවක්......
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl: ඔය හෙන්දිරික්ක ජනෙල් වලින් එබිකම් කරනව කියන්නෙ

    අනේ ඉතින් පොඩ්ඩක් බැලුවම මොකෝ මේ නහින දෙහින කාලෙ...
    කොහෙටද එබිකම් කරන්නෙ ලලනාවන්ගෙ කාමර වලටද