අනේ ඉතින් පොඩ්ඩක් බැලුවම මොකෝ මේ නහින දෙහින කාලෙ...
කොහෙටද එබිකම් කරන්නෙ ලලනාවන්ගෙ කාමර වලටද
දන්න අයනම් කියන්නෙ එහෙම තමයි. එබිකම් කරල පස්සෙන් ගිහින් ගුටි කාල එන එකලු අවුල.
අනේ ඉතින් පොඩ්ඩක් බැලුවම මොකෝ මේ නහින දෙහින කාලෙ...
කොහෙටද එබිකම් කරන්නෙ ලලනාවන්ගෙ කාමර වලටද
කෝප්පෙන් දෙන්න බැරිනන් පොල් කට්ටෙන් දෙන්නයැ

ඕවා නෑ බන්..කෙලින්ම සෝල පවර් වෝටර් පම්ප්.... හෝස් පවර් 3 එකයි කිලෝ වොට් 11000 එනජයිසර් 1යි...
එහෙනම් මෙහෙම කියමුද...........
මා ඔබත් එක්ක සුහද කතාවක්..............
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්..............
සද හිරුත් එක්ක හොරෙන් කතාවක්................
තරු මාත් එක්ක ප්‍රේම කතාවක්......
13 වන මන්ඩප අවසන් ප්‍රතිපල අනාවැකිය
1. මාලිංග
2. චිකේ
3. සාරා
4. NK
5. සේදිරිස්

මගෙ කොප්පෙන් ම දෙන්න බැ කිවිවෙ.........පොල්කට්ට දෙන්න ඔයා අඩු කුලේ යැ.....![]()
දන්න අයනම් කියන්නෙ එහෙම තමයි. එබිකම් කරල පස්සෙන් ගිහින් ගුටි කාල එන එකලු අවුල.
කැඩ්බරි.................![]()
පිනට් බටර්, ඇස්ට්‍රා මාගරින්, චීස් තවරාගත් පාන් අනුභව කරමින්....
අයිස්පලමට එහෙම දෙන්න ඒකනන් අඩුකුලේ...කාටවත් කියන්න එපා හරිද මටත් කිව්වෙ කාටවත් කියන්න එපා කියල

පිනට් බටර්, ඇස්ට්‍රා මාගරින්, චීස් තවරාගත් පාන් අනුභව කරමින්....
යකෝ මම චූන් පාන් එකෙන් බනිස් ගෙඩි දෙකක් කෑවෙ...මාව කොන්වෙයිද 
කොහොමද හැදුවෙ ඒක...චොකලට් එකක් සාස්පානට දාල දිය වෙන්න තියල ලිපේ කෝප්පෙට වැක්කෙරුවද..අපිට මොන හොට් චොකලට්ද ඕව දන්ණානෙ අපි