~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    gqKi5RE.png

    ඉන්ධන මිල සුත්රයද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රොකට් එකක්වත් යවන්න සැලසුම් කරනවද... :shocked:

    :yes::yes: කවුරුත් නැති ග්‍රහ කලෝකෙකට ගිහිල්ල... පොඩි කඩයක් දාගෙන ජීවත් වෙන්න හදන්නෙ....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :yes::yes: කවුරුත් නැති ග්‍රහ කලෝකෙකට ගිහිල්ල... පොඩි කඩයක් දාගෙන ජීවත් වෙන්න හදන්නෙ....

    කව්රුත් නැති ග්‍රහලෝකවල අහලවල් එකට කඩ දානවද....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :no::no: වෙන ග්‍රහ ලෝකෙකට යන්න රොකට් එකක් හදනවා....

    උබ ඕවා කියලා ජනාදිපතිගෙන් ලක්ෂ 10ක් කොටාගන්න නේ හදන්නේ :P