~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    dnIvsxY.jpg

    :cool:;);)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එයානම් අහිමි වුණ ඔයාව නැවත හොයල දුන්නෙ ආයිත් එයා නෑ කියල ඔයාව අහිමි කරගන්නවනම් තේරුමක් නෑ.

    :oo::oo::oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයාට අදාල නොවුනත් ඔයා කොල්ලා හා කෙල්ල වෙන කෙනෙක් කියල හිතල දාන්නෙ.

    තමන්ගෙ ජීවිතේ විහින් නැතිවෙන්නෙ ඇයි? එයා හිත හදල ඔයාවත් හොයල දීල පස්සෙ ගියා කියල එයා මෙච්චර කල් කරපු සේර ම දේවල් අමතක කරල ආයිත් පරණ තැනට යන්නෙ ඇයි?

    ඇයි දැන් එයා ම වුණත් කවද හරි ඔයා ව දැක්ක ම හිතෙන එකක් නැද්ද අපෝ මේ මිනිහව දාල ගිය එක ම හොඳයි කියල? එයාගෙ යාලුවො, ඔයාගෙ ‍යාලුවො කියන එකක් නැද්ද අරූව දාල ගිය එකමයි හොඳ ඕක කවදාවත් හැදෙන එකෙක් නෙමෙයි කියල? :rofl:
     
    මට ජිවිතයට අදාළ නැත :rofl:
    ඔව් ඒක හරි :yes::cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොඩි කොල්ලන්ට දෙන අවවාද ද ඔය :rofl::rofl:

    මට එහෙම වුනානම් වෙන්නෙ එහෙමයි... මල්ලි ඒ අතින් හොදයි දරාගැනීමේ ශක්තිය වැඩියි... සංස්ථා සිමෙන්ති වගෙයි, ඒකයි අනතුරු ඇගෙව්වෙ මෙහෙම වෙන්න එපා කියල...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    123 අද හරිම නිශ්ශබ්දයි.... ෆ්‍රස්ට් ලව් වගේ බලාගෙන ඉන්නව
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොඩි කොල්ලන්ට දෙන අවවාද ද ඔය :rofl::rofl:

    පොඩි කොල්ලන්ට දෙන අවවාද ද ඔය :angry::angry:

    :lol::lol::lol:

    මගේ ජිවිතයට අදාළ නොවේ.
    කිසි දිනක කෙල්ලෙක් වෙනුවෙන් සියදිවි හානි කරගන්නේද නැත :cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට එහෙම වුනානම් වෙන්නෙ එහෙමයි... මල්ලි ඒ අතින් හොදයි දරාගැනීමේ ශක්තිය වැඩියි... සංස්ථා සිමෙන්ති වගෙයි, ඒකයි අනතුරු ඇගෙව්වෙ මෙහෙම වෙන්න එපා කියල...

    ඉතින් ඒක ඒ කෙල්ල ඔයාට ආදරය කළාටත් කරන අසාධාරණයක්නෙ. ඒ ආදරයටත් කරන නින්දාවක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනාද ඒ කිව්වෙ කියල බැලුවෙ...

    මටත් මුල් පාර කියෙවුව ම පිස්සු විකාරයක් වගේ වුණේ. පස්සෙ තමයි කඩල හරියට කොමා දාල කියෙවුවෙ :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    123 අද හරිම නිශ්ශබ්දයි.... ෆ්‍රස්ට් ලව් වගේ බලාගෙන ඉන්නව

    ලැජ්ජයි වගේ... අයියා කියන්න... මන් අහන් ඉන්නම්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol::lol::lol:

    මගේ ජිවිතයට අදාළ නොවේ.
    කිසි දිනක කෙල්ලෙක් වෙනුවෙන් සියදිවි හානි කරගන්නේද නැත :cool:

    කිසි දිනක සියදිවි හානි කරගන්නේ නැත

    එහෙම කියපන්...