මහින්ද අගමැති උනා කියල සිරාට ජෝක් කරන එක නවතීද මිත්‍රවරුණි....![]()

ඒකෙන මිත්‍රවරුණි. සතුරු පාර්ශවයන් මිතුරු වුණා කියල මේ යටත් වැසියො දැනගනීවියැමහින්ද අගමැති උනා කියල සිරාට ජෝක් කරන එක නවතීද මිත්‍රවරුණි....![]()

ඒකෙන මිත්‍රවරුණි. සතුරු පාර්ශවයන් මිතුරු වුණා කියල මේ යටත් වැසියො දැනගනීවියැමාත් දැක්ක තෙල් මිල හිටු කියල අඩුවෙනවලු. දැන් අලුත් ආණ්ඩුවට පුළුවන් එයාල කරා වගේ අඩුකරන්න

ඔව් ඔව්. හැබැයි ඉතින් හදිස්සියෙවත් ආයිත් වැඩි වුණොත් තමයි අවුල
මහින්ද ආපු එක ගැන සතුටුවෙනව.. ඒත් රටට වෙලා තියෙන දේ නන් අන්තිමයි බන්.. මෙහෙම පක්ෂ වෙන් වෙවි හැදි හැදි පැන පැන යන එකේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැනෙ...
කිසිම රටක එහෙම එකක් අහලත් නැ.. දැන් ආයෙත් රනිල් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා අගමැති වුනාම කොහොමද![]()
දැන් ආයෙත් රනිල් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා අගමැති වුනාම කොහොමද![]()


ඒකෙන මිත්‍රවරුණි. සතුරු පාර්ශවයන් මිතුරු වුණා කියල මේ යටත් වැසියො දැනගනීවියැ




විශේෂ ගැසට් නිවේදන 2ක්
මොනා වෙන්නද ආයිමත් රතිඤ්ඤා පත්තුවෙයි විදේශ කුමන්ත්‍රණ ජයගත්තා කියයි... ජනතාව ආගාධයට ඇද දැම්ම කියයි වෙලාවේ හැටියට රතිඤ්ඤා කඩයක් දාගත්ත නං හොඳයි මේ යන විදියට..![]()


අනේ අපිනං නෑ ඕවටme mokakda ban wenne katusso pata maru karanawa wage
මම එදා ඉඳන් කොළ පාටයි පාට මාරු කරේ නෑ අනේ අපිනං නෑ ඕවටමම එදා ඉඳන් කොළ පාටයි පාට මාරු කරේ නෑ
