~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

9o6dNXB.png
 
අඩන්න අඩන්න හිතක් හයිිිය වෙනවා ....කදුළු කියන්නෙ දුර්වලකමේ සංකේතයක් නෙමෙයි...ඒත් සමාජය ඉදිරියෙ අඩනවානම් ඒ ගැන දෙපාරක් සිතන්න...මොකද අපේ එක පරාජයක්්‍ඇති අපේ ගැන වැරදි චරිත සහතිකයක් ලියවෙන්න....දුර්වලකම් පරාජයන් හිදෙන තුරු නිදහසේ අඩන්න...
දිනෙක ඔබ හෙළු කදුළු ජයග්‍රහණයේ සිහිවටනයක්ම වේවි ....හෙළු කදුළු වලට හේතු සිහිවී ඔබට එදිනට සිනහවකුත් නැගේවි......

පිටපත Sachira123
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි එකේ ඉන්න කට්ටිය බහුතරය හොයන්න දගලන තරමට මහින්ද මාමිවත් දගලන්නෙ නැතුව ඇති :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ දවස් දෙකේ මේකේ පොස්ට් 300ක් වත් වැටුනද බන් :dull::dull:

    කොහෙද ඉතින් මේ දේශපාලනයක් ආවනෙ. කට්ටියට මෙලෝ සිහියක් නෑ. වෙන කථාවක් ගැන:lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එළකිරි එකේ ඉන්න කට්ටිය බහුතරය හොයන්න දගලන තරමට මහින්ද මාමිවත් දගලන්නෙ නැතුව ඇති :lol::lol:

    උන් දැන් ආතල් එකේ කාකා බිබී සැපසේ ඉන්නවා ඇති බන් :lol::lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කොහෙද ඉතින් මේ දේශපාලනයක් ආවනෙ. කට්ටියට මෙලෝ සිහියක් නෑ. වෙන කථාවක් ගැන:lol::lol:

    :lol::lol: ඒක ආවත් හරි කට්ටිය මිසින්ග් උනානේ.. හිටපු ටිකවත් නෑ :baffled::baffled: