![]()
පන්දම් පාලියට සියල්ල ලෑස්ති
වීඩියෝ එක පට්ටයි බලපන් ට්‍රෙන්ඩින් කරනවා ලංකාවේ

පන්දම් පාලියට සියල්ල ලෑස්ති
වීඩියෝ එක පට්ටයි බලපන් ට්‍රෙන්ඩින් කරනවා ලංකාවේ
තාම රිලීස් කලේ නැහැ රිලීස් කරහම ත්‍රෙඩ් එකක් දාමුකෝ හොයාගන්න බෑනේ
ලින්ක් පිස්

මචන් මේ සින්දුව ලස්සනයි![]()

තාම රිලීස් කලේ නැහැ රිලීස් කරහම ත්‍රෙඩ් එකක් දාමු![]()

සද රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
උබ ඉන්න මාගේ ලගින්.......
තාම උදේ මනුස්සයෝ...