~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලෙමන්පෆ් බුවානම් එහෙම ‍නෙමෙයි කියනව. ඒ වුණාට ඉතින් පොර කියන්නෙ කවදත් බොරුනෙ :rofl::rofl:

    ඒ කව්ද?:confused:
    හැබැයි මෛත්‍රීයා නිකන් ඕක දෙන්නේ නෑ අනාගත වාසියක් බලාපොරොත්තුවෙන් තමයි දුන්නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    16 වෙනකන් බලන් ඉන්න එපැයි හරි කම්මැලියි. හෙට අනිද්දා වගේ වැඩේ උනානං කොච්චර හොඳද

    හෙට කැබිනට් එක දානවා

    ඊටපස්සේ මොනවා වෙයිද දන්නැ
    ඉදිරි කාලය තුල ගැටුම් ඇතිවෙන්න ඉඩකඩ වැඩි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කියන්නේ මරාගේ සෙට් එක මාර ගේමක් දීල තියෙන්නේ

    :yes::yes: ඇයි ඒ දවස්වල අර කරන්ට් එකට කේස් වෙලා හමුදාව හිටන් දාන්න උනා මතක නැද්ද? ඒ සේර ම ඉතින් එයාගෙ වැඩ තමයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගෝටට සපෝට් එක අඩුයි...මහින්ද ඇතුලු පල්හොරු සෙට් එක කැමතිත් නෑ ඌට

    මිනිස්සු 2020 මෛත්‍රීට දෙන්න කැමතිවෙයිද:confused:?
    මහින්ද හිටියත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොත්තුව අඩු වෙලා :P පොලිස් කොත්තුව එහෙමමයි

    :rofl::rofl: මිනිස්සු නිකන් ගොන්නු වෙනව විතරයි. හැමදා ම එක එකාට ඕන විදියට රූකඩය වගේ නටන්න එපායෙ. :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් රෑට තමයි සෙල්ලම්

    දවල් වෙනකොට ඉතින් මාධ්‍යයට විකුණගන්න මොකක් හරි ඕන වුණොත් මොනා හරි ටිකක් කරයි. අර ඊයෙ සිරසෙ අර වීඩියෝ එකක් දාල තිබුණෙ අයියි මල්ලි ද මොකක් ද ඒ වගේ :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: ඇයි ඒ දවස්වල අර කරන්ට් එකට කේස් වෙලා හමුදාව හිටන් දාන්න උනා මතක නැද්ද? ඒ සේර ම ඉතින් එයාගෙ වැඩ තමයි.

    රනිලා දැක්කම දුකත් හිතුනා.
    අන්තිමට ආතල් දිදී හිටපු එකාම ගේම දුන්නා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමද මෙහෙම රටක් දියුණු කරන්නෙ...ත්‍රයිනිකායික ස්වාමින්වහන්සේලා එකතුවෙලා කෙලින් මේකට දෙයක් කරානන් මේක විසදෙනව..කොහෙද එයාලත් දේශපාලනේ නෙ කරන්නෙ

    හැම ආගමක ම ‍ලොකු අය දේශපාලනය තමයි කරන්නෙ. තේරුමක් නෑ ඒ කවුරුවත්.

    මිනිස්සු දැනගන්න ඕන ඇන්දෙන්නෙ නැතුව ඉන්න. පක්ෂ බදාගන්නෙ නැතුව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කව්ද?:confused:
    හැබැයි මෛත්‍රීයා නිකන් ඕක දෙන්නේ නෑ අනාගත වාසියක් බලාපොරොත්තුවෙන් තමයි දුන්නේ

    හයියෝ ලෙමන්පෆ් අදුරන්නෙ නැද්ද? එහෙනම් විදේශකුමන්ත්‍රණ කිවුව ම සිහියට නැගෙන්නෙ කවුද?