~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    sxJbWw4.png

    ;);)

    වාහන ප්‍රමාණය අඩු වුණා ම ඉන්ධන පරිභෝජනයත් අඩුවෙනව තමයි. අඩුවෙනවට වඩා තව සීග්‍රයෙන් වැඩිවෙන්න තියෙන එක අවම වෙනව. ඒකයි ඔය වගේ දේවල් කරන්න ඕන කියන්නෙ.

    :yes::yes::yes:
    හොදයි ඉතින්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිරුණිකාට ඔෆර් එකක් දාලා කියල තියෙනවා
    තාරක දාල තියෙන්නේ බොරු වෙන්න බැහැ

    voice recording රිලීස් උනාම තමා ආතල් එක :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සංවාද මණ්ඩප ටීම් එකේ පලවෙනි 11 අතරට ඇවිත් ෆ්රෙන්ස්....
    මොම්බර 09 ස්තානය් සෙල්ලම් කරන දකුණත් මද වේග පන්දු යවන ඩෝඩෝ....
    :yes::yes::yes:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සංවාද මණ්ඩප ටීම් එකේ පලවෙනි 11 අතරට ඇවිත් ෆ්රෙන්ස්....
    මොම්බර 09 ස්තානය් සෙල්ලම් කරන දකුණත් මද වේග පන්දු යවන ඩෝඩෝ....
    :yes::yes::yes:

    :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    දැන් තියෙන්නේ ස්ථානය ආරක්ෂා කරගන්න....
    ඊළඟ සීසන් එකට කලින් තව විකට් 20, 30 එක්ක ලකුණු 300 + ගැහුවා නම් කලින් එකේ වගේ නොම්බර 07 ඔල්රවුන්ඩ් පර්ෆොර්මන්ස් දැම්මහැකි ....:D:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සංවාද මණ්ඩප ටීම් එකේ පලවෙනි 11 අතරට ඇවිත් ෆ්රෙන්ස්....
    මොම්බර 09 ස්තානය් සෙල්ලම් කරන දකුණත් මද වේග පන්දු යවන ඩෝඩෝ....
    :yes::yes::yes:

    එල එල සුභපැතුම් !!!