~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම කරන්න මම ඉදිරිපෙළ පිතිකරුවෙක් නෙමේනේ.....:no:

    මගේ පොසිෂන් එක ඔල්රවුන්ඩ්.නොම්බර 07.

    හොඳට බෝල් කරන්න තමා ඕනේ.
    කට්ටියට යෝකර්, බවුන්සර් එහෙම දාල බෝල් කරන්න ඕනේ.:yes:

    එහෙනම් අනිත් උන්ට බෝල් කරන්න නොදී උබම දාපං
    ෆාස්ට් ස්පින් දෙකම කලවමේ :P

    ලේ ජන්ගිව පසුකරන්න තව ටිකයි :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    rate thathwaya thamai saho
    heta office walata enna epa kiyala kiwwa

    thathwaya hoda nehe kiyala
    araliya gaha mandire kittuwa office thiyenne:sorry::sorry:

    එහෙනම් ඉතින් කේස් තමයි. දැන් ඔෆිස් එකෙන් අස් වෙනව කිවුව නේද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නාමල් අද FCID ගිය හැටි බලපං
    තාත්තාට ආපහු ෂොට් එක දෙන්න හදන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඩොන්ගලයක් වගේ හදිස්සියට ලග තියාගන්න :D

    ඩොන්ගල් එකක් තියාගන්න එකනම් හොඳයි තමයි. :D සාමාන්‍යයෙන් මම මාසෙ ගානට ඩේට මැනේජ් කරගෙන යනව. මේ මාසෙ අවුලක් ගිහින් :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සහෝදරවරුනි මේ විදේශීය කුමන්ත්‍රණ මගින් අන්තර්ජාලය අවහිර කරල පෝස්ට් දාන එක නවත්තන්න හැදුවට මං පෝස්ට් දාන එක නවත්තන්නෙ නෑ සහෝදරවරුනි. ඔබලාගෙ සහයෝගය ඇතුව කිලෝබයිට් පහේ ස්පීඩ් එකෙන් හෝ පෝස්ට් දානව සහෝදරවරුනි :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes:

    me mase anthime ne bro
    wedata yanna epei ithin month end eka wenakam

    එහෙනම් හෙට යන්නෙ නැති නිසා අනිද්ද හා ඉන් අනිද්ද විතරයිනෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සහෝදරවරුනි මේ විදේශීය කුමන්ත්‍රණ මගින් අන්තර්ජාලය අවහිර කරල පෝස්ට් දාන එක නවත්තන්න හැදුවට මං පෝස්ට් දාන එක නවත්තන්නෙ නෑ සහෝදරවරුනි. ඔබලාගෙ සහයෝගය ඇතුව කිලෝබයිට් පහේ ස්පීඩ් එකෙන් හෝ පෝස්ට් දානව සහෝදරවරුනි :rofl::rofl:
    kawuda kiwwe katada kiwwe net eka nam slow thamai
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :cool::cool: owa balanda wenne 12n passe

    vApg2Il.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සහෝදරවරුනි මේ විදේශීය කුමන්ත්‍රණ මගින් අන්තර්ජාලය අවහිර කරල පෝස්ට් දාන එක නවත්තන්න හැදුවට මං පෝස්ට් දාන එක නවත්තන්නෙ නෑ සහෝදරවරුනි. ඔබලාගෙ සහයෝගය ඇතුව කිලෝබයිට් පහේ ස්පීඩ් එකෙන් හෝ පෝස්ට් දානව සහෝදරවරුනි :rofl::rofl:

    මට ස්ලෝ නෑනෙ... :baffled:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සහෝදරවරුනි මේ විදේශීය කුමන්ත්‍රණ මගින් අන්තර්ජාලය අවහිර කරල පෝස්ට් දාන එක නවත්තන්න හැදුවට මං පෝස්ට් දාන එක නවත්තන්නෙ නෑ සහෝදරවරුනි. ඔබලාගෙ සහයෝගය ඇතුව කිලෝබයිට් පහේ ස්පීඩ් එකෙන් හෝ පෝස්ට් දානව සහෝදරවරුනි :rofl::rofl:

    kaurun visin ka hatada