~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඇදිරි නිතිය දාවිද මන්ද බන්

මේ දැන් බම්බලපිටිය හන්දියේ සිද්ධියක් වෙනවලු

පුලුවන්තරන් ගෙවල්වල ඉන්න එක හොදයි මේටිකේ.. :rofl:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇදිරි නිතිය දාවිද මන්ද බන්

    මේ දැන් බම්බලපිටිය හන්දියේ සිද්ධියක් වෙනවලු

    කොහොමත් පැත්තකට වෙලා ගෙවල් අතුළෙ ඉන්න මේ ටිකේ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අර උඹ අටවගෙන ඉන්න එකට 32 ඉන්ච් කියනවද... දිග මැන්නෙ රබර් පටියෙන්ද.... 😂😂😂 ෆොටො කෑල්ලක් තියෙනව දාන්නද 😂😂😂

    අම්මෝ ඉරිසියාවෙ පැලෙනව....පෞ :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තෙල් ස්ට්‍රයික් එකක් එනවා... තෙල් ටිකක් ගහලා තියාගනිල්ලා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    eka thamai apoi

    ජාතික සේවක සංගමේ යූනියන් එකත් තියෙනවා ඕක වලක්වන්න... ඒත් මන් නන් කියන්නෙ ස්ට්‍රයික් එකක් එන්න දෙන්න ඕන