~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
me arujunaya gini awiluwa neda

අර්ජුන උගෙ වැඩකටනෙ ගියෙ මහින්දගෙ උන් බොරුවට සද්දෙ දාන්න ගියෙ ඇයි වෙඩි තිබ්බ ගමන් බෙටි දදා දුවන්න ඇති.... :rofl:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අර්ජුන උගෙ වැඩකටනෙ ගියෙ මහින්දගෙ උන් බොරුවට සද්දෙ දාන්න ගියෙ ඇයි වෙඩි තිබ්බ ගමන් බෙටි දදා දුවන්න ඇති.... :rofl:
    hitapu amathiwarunta ehema yanna behe ban
    den amathiwaru newei ne

    anika ada irida ban
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hitapu amathiwarunta ehema yanna behe ban
    den amathiwaru newei ne

    anika ada irida ban

    නීතියට අනුව එහෙම අවුලක් නෑ මං හිතන්නෙ. මොක ද ජනාධිපති විසිරෙවුවට ඒක නිතයානුකූල නැහැනෙ. ඔන්න මුස්ලිම් ක්‍රොංගසය අයින් වෙනව කිවුවොත් තමයි නීත්‍යානුකූල වෙන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනව ද ඉතින් කියන්නෙ? හැමදා ම කියන ඒව වෙන්න ඇතිනෙ. :rofl:
    මට අරයා වැඩ කරන්න දුන්නේ නෑ රනිල් හරි නාකයි මට කරදර කළා මම ඉතින් මහී ගාවට දුවල ගියා :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට අරයා වැඩ කරන්න දුන්නේ නෑ රනිල් හරි නාකයි මට කරදර කළා මම ඉතින් මහී ගාවට දුවල ගියා :sorry:

    හැමදාම කියන එක තමයි. වෙනසක් නෑ. ඔය මනුස්සයට ඒ මනුස්සය කළා කියල කියන්න දෙයක් නැහැනෙ. ඒකනිසා හැමදා ම කියන්නෙ මට අරය කරන්න දුන්නෙ නෑ, මෙයා කරන්න දුන්නෙ නෑ කියල. :rofl: