~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

avatar563080_3.gif
 
මයිත්‍රී ජාතිය අමතා කරපු කතාව යුටියුබ් හරි ෆෙස්බුක් හරි අප්ලෝඩ් කරපු ලින්ක් එකක් තියේද?:confused::confused:

ඕක මම ඇහුවා එහෙම් මෙහෙන් නිකම් මිනිහා මරිච්ච ගෑණිවගේ අඬනවා විතරමයි ......... :rofl::rofl::rofl:
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :rofl::rofl::rofl: සිරාවට.... කිසිම තේරුමක් තියෙන කතාවක් නෙමෙයි
     
    පව් අෆ්ෆා මිනිහා. මං හිතන්නෙ මිහිහා හදලා දෙන කතාවා කරන්නෙ නැතුව හිතෙන හිතෙන දේ කියන්න ගිහින් අල වෙනකොට ඒක වහගන්න තව දේවල් කියන්න යනවා. ඒත් මුලින් කියපුවා මතක නෑ පොරට.... ඉතිං නානවා ..:dull::dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පව් අෆ්ෆා මිනිහා. මං හිතන්නෙ මිහිහා හදලා දෙන කතාවා කරන්නෙ නැතුව හිතෙන හිතෙන දේ කියන්න ගිහින් අල වෙනකොට ඒක වහගන්න තව දේවල් කියන්න යනවා. ඒත් මුලින් කියපුවා මතක නෑ පොරට.... ඉතිං නානවා ..:dull::dull:

    :lol::lol::lol::lol: