~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තුමේරා තුමේරා තුමේරා තුමේරා
    තුමේරා හීරෝ නම්බර් ටූ...

    තුමේරා තුමේරා තුමේරා තුමේරා
    තුමේරා හීරෝ නම්බර් 999999999999 :baffled::baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තුමේරා තුමේරා තුමේරා තුමේරා
    තුමේරා හීරෝ නම්බර් 999999999999 :baffled::baffled:

    ඉලක්කමෙන් ඔට්ටු නෑ ... අකුරෙන් ලියන්න ඕන
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මං දැන් ගියෙ:D

    uCvMY2s.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aaaaa ube namath thiyenawa

    මම එක දේශපාලන ත්‍රේඩ් එකකටවත් එක පොස්ට් එකක්වත් දාන්නෙ නැතුව මගේ නම දැම්මෙ කොහොම ද බොලේ? :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසි දාක
    කබරගොයත් තලගොයෙක් ලු කන්න ඕන දාක
    මනුෂ්‍යකම තුට්ටු දෙකට බැස වලගිය සේක
    මටත් හොරෙන් මම විකුණන අමුතු රටක් මේක
    අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක