~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :P මම හිටිය බන් නිකම් ත්‍රෙඩ් කියව කියව.. මේක දැක්කේ අද අලුත් එකක් පටන් අරන් කියලා

    උඹ යකෝ... :dull::dull: ගිය පාර එකේ මැදක් හරියෙන් නේද අතුරුදහන් උනේ :oo::oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :dull::dull::dull:
    එහෙම පුලුවන්නම් ඇයි අපේ එවුන් මෙච්චර දගලන්නේ ඔය ටික එලියට ගන්න
    මන් දැක්කා එක නඩුවකට පිලිපිනෙට යවනවලු ෆෝන් එක මොකක්දෝ ආයතනයකට
    කෙලින්ම මෙහෙ ඉදන් කම්පනියෙන් ඉල්ලුවනම් ඉවරනේ