බාල කැලැන්ඩරයක් මට පේන්නේහැමදාම කියල කියල ඇති වෙලාද දන්නේ නෑ![]()
සමහර දවස් හිස්.මේක ගලවල ලසස්න ගැනු දරුවෙක්ගෙ පොටෝ දවස පතා වැටෙන කැලැන්ඩරයක් එල්ලගන්න ඕනේ දේවාලේ
බාල කැලැන්ඩරයක් මට පේන්නේහැමදාම කියල කියල ඇති වෙලාද දන්නේ නෑ![]()
සමහර දවස් හිස්.
බාල කැලැන්ඩරයක් මට පේන්නේසමහර දවස් හිස්.
මේක ගලවල ලසස්න ගැනු දරුවෙක්ගෙ පොටෝ දවස පතා වැටෙන කැලැන්ඩරයක් එල්ලගන්න ඕනේ දේවාලේ![]()

පුජාවක් කාල යන්න හරි... 
අන්න එහෙම වැටෙනවනන් දවස ගානේ එනවා දේවාලෙට...පුජාවක් කාල යන්න හරි...
![]()
මම තාමත් අගමැති...




මමයි අගමැති.
බහුතරය මගේ එක්ක.
පාර්ලිමේන්තුව කැඳවන්න.
මම බය නෑ.![]()
ඇමරිකාව + එංගලන්තය මගේ පැත්තෙ මම එයාල දැනුවත් කලා නායක හාන්දුරුවොත් දැනුවත් කලා මමයි අගමැති...
හවසට ජනතාව මාව වටකරයි... මමයි අගමැති...තාමත්

එහෙමද...එහෙනම් දෙන්නම අගමැති කම කරමු....ඔයා පාන්දර 12 ඉඳල දවල් 12 වෙනකන් කරන්න.
මම දවල් ඉඳල පාන්දර වෙනකන් කරමු..
හොඳද?![]()
හ්ම්... හ්ම්... ඒකත් හොදයි... රටේ සහයෙන් එක්කෙනයි විදෙස් සහයෙන් එක්කෙනයි...
* * * * * * * *
දැන් කට්ටිය අඩුයි වගේ.. මොකෝ ඒ...


ඔව් අපි දෙන්නා එහෙම කරමු...
ඔයා උදේ අගමැති, මම රෑ අගමැති.
ආණ්ඩුව පෙරලුනානේ....
ගොඩක් කට්ටිය යට වෙලා ඉන්නේ, නැගිටගන්න බැරුව.
හිමින් සීරුවේ නැගිට්ටම එයි මේ පැත්තේ...![]()
කව්ද දාල ඕන.. කැමති එක්කෙනා කියන්න බලන්න![]()

මමයි - ලේ ජංගියේ මහත්තයයි.
අපි එකඟතාවයකට ආව.
අපි දෙන්නා අගමැතිලා.
ඔයාලට මොනවද ඕනේ?
අමාත්‍යංශ, සංස්ථා, ලේඛම් තනතුරු ?
ඕනේ දෙයක් කියන්න....![]()


