~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

අපි වැඩිපුරම විශ්වාස කරලා තියෙන්නෙ අපිව වැඩිපුරම රවට්ටපු මිනිස්සු කියලා දැනුනම හිතට එක කලකිරීම කියලා නිම කරන්න බෑ. අගමැටි ...:angry::angry:
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම යාලුවෙක් දුන්න ඩොන්ගල් එකකින් ඉන්නෙ පැකේජ් එකත් එයාගෙ ම එකක්.

    ශාආආ අන්න යාලුවො.... :cool:

    :cool::cool::cool:

    අපිට නෑනේ මෙහෙම යාළුවො
    අපෙන් දෙයක් කඩාගන්නම තමා උන් බළන්නේ :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :cool::cool::cool:

    අපිට නෑනේ මෙහෙම යාළුවො
    අපෙන් දෙයක් කඩාගන්නම තමා උන් බළන්නේ :sorry:

    එහෙම කියන්න බැහැනෙ ඉතින්. සමහර අය එහෙම අය ඉන්නව. සමහර අය ඉතින් වෙනයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    45065316-2110097445722076-1748351585563443200-n.jpg



    2015 ජනාධිපතිවරණය වෙලෙත් කුමා ස්ටිකර්ස් කාරයෝ මොකද්ද මගුලක් ගහලා

    අන්තිමේ ඒටික කළු කර කර ගියා මුන්ට දෙනවනේ බන් ග්‍රැෆික් කරන්න ලොල්