new york wala thiyena speedtest net ekata ping karapan

මටත් මේ තියෙන ස්පීඩ් හොඳට ම ඇති. ඩේටනම් මටත් මදි.

data nam wedi wela thiyenne
mona hari download karaganna one nam kiyapan
ada reyin passe use karanna bene![]()
data nam wedi wela thiyenne
mona hari download karaganna one nam kiyapan
ada reyin passe use karanna bene![]()

අනේ මේව වගකිවයුත්තන්ට පෙනියන්...![]()

දවල්ට නිකන් ලාවට බ්‍රවුස් කලත් යනවනෙ ඔය ගාන. nehe bil dekak enne neheතව ගානක් ගෙවන්න එපායෙ ඒකට. බිල් දෙක්ක එනව එතකොට.


බයිල එකක් හොයන්න දැන් වෙලාවක් නෑ. ලබන පාර බලන්න ඔන![]()

වීරවිල වගේ නෙහ් කොලොම්බොහ් කියල දාන් හිටියට![]()

data nam wedi wela thiyenne
mona hari download karaganna one nam kiyapan
ada reyin passe use karanna bene![]()
samahara welawata hebei fast.com eken baladdi mama inne peradeniye kiyalath enawaවීරවිල වගේ නෙහ් කොලොම්බොහ් කියල දාන් හිටියට![]()

nehe bil dekak enne nehe
ekama bill eke enne
mama mulin ahuwa current giyama awulak nowi voice eka use karanna puluwan system ekak gena passe slt enterprice eke ekek thama kiwwe same bill ekata connection eka wenama kadala ganna puluwan loops thiyenawada balala apply karanna kiyala
bill kathandare mama wisheshayenma ahuwa slt nisa![]()