හයියෝ ගම කනව නෙ මෙයා![]()
හයියෝ ගම කනව නෙ මෙයා![]()
අද 11/1
අද බොලිවුඩ් සුරූපී නිලි අයිශ්වර්යා රායි ගේ 45වන උපන්දිනයයි.


ඩොඩෝට බය නැතුව අද ඉන්න පුළුවන්![]()

කොමල ලියා බොලඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා
නෙත ඇඳි රුව ඔබය සුදු
අද ඒ නෙත කඳුලු බිඳු
ආදරයෙන් ඔබව හැදු සිකුරු ලියා
මාව දමා යන්න ගියා සිකුරු ලියා
ආදරයෙන් ඔබ හින්දා
මා මනසෙන් දුක් වින්ඳා
පාලුව ලඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා
කොමල ලියා බොලඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා
නෙත ඇඳි රුව ඔබය සුදු
අද ඒ නෙත කඳුලු බිඳු
ආදරයෙන් ඔබව හැදු සිකුරු ලියා
මාව දමා යන්න ගියා සිකුරු ලියා
ආදරයෙන් ඔබ හින්දා
මා මනසෙන් දුක් වින්ඳා
පාලුව ලඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා


